gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහේලයි සංගයි කෑමෙනුත් වාර්තා පිහිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාරට අයත් කොළඹ පිහිටි Ministry of crab අවන්හල ලොව හොඳම අවන්හල් 50 අතරට එක්ව තිබේ.

දර්ශන් මුණිදාස සූපවේදියා සමග අලුත්ම සංකල්පයකට වැඩ කරමින් ඔවුන් මෙම අවන්හල ඇරඹුවේ ලොව වටා යාම සහ විවිධ සංස්කෘතීන්ට
අයත් ආහාර රස බැලීම ඔවුනගේ විනෝදාංශයක් වීම නිසාය.

පසුගිය දවසක මහේල සහ සංගා මෙම අවන්හලේ දියුණුව සමරා ඇති අතර ලබන මාර්තු මාසයේදී අයි.පී.එල්. ඉලක්ක කරගනිමින් ඉන්දියාවේ මුම්බායි ශාඛාවක් විවෘත කරන බවද වාර්තාවේ.

ක්‍රීඩකයන් ලෙස ලොව දිනූ ඔවුන් ව්‍යාපාරික ලෝකයේද ඉදිරියටම යමින් සිටී.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka