gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට පුරා දොස්තරලා වැඩ වර්ජනයේ.. රෝගීන් අසීරුවේ..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද දිනයේ රට පුරා පිහිටි රෝහල්වල වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන්නේ සයිටම් ගැටළුවට විසදුමක් දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙනයි.

රජය විසින් සිය ඉල්ලම්වල සාධාරණ පිලිතුරක් ලබා නොදුනහොත්
ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

බාහරි රෝගී අංශයන්හි වර්ජනය පැවතියත් හදිසි අනතුරු සේවා දිගටම පවත්වගෙන යන්නේ යයිද ඒ මහතා පැවසීය.

වර්ජනය හේතුවෙන් රට පුරා බොහෝ රෝහල්වල ප‍්‍රතිකාර කටයුතු අඩාල වී ඇති බව වාර්තා වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka