කළු සල්ලි ජාවාරමට සම්බන්ධ 11 වැනි රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත. අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රියාමාර්ග කාර්ය සාධක බළකාය විසින් මේ බව හෙළිකර තිබේ. මෙම කළු සල්ලි ජාවාරම නිසා ජාත්‍යන්තර මූල්‍ය ජාලයට තර්ජනයක් වී ඇතැයිද එම බළකාය කියා සිටී. ශ්‍රී ලංකාවට අමතරව බොස්‌නියා, හර්සෝ ගොයිනා, උතුරු කොරියාව, ඉතියෝපියාව,
ඉරානය, ඉරාකය, සිරියාව, ටි්‍රනිඩෑඩ් ටොබාගෝ, ටියුනීසියාව, මැකාවු සහ යේමනය යන රටවල්ද කළු සල්ලි ජාවාරමට සම්බන්ධ රටවල් ලෙස නම්වී ඇත.
කීර්ති වර්ණකුලසූරිය
ජාත්‍යන්තර කළු සල්ලි ලැයිස්‌තුවේ ලංකාවට 11 වැනි තැන
2018-01-30T09:50:00+05:30
Gossip Lanka Hot News
slide|