gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය ගේට්ටු අතරට මැදිවූ වාහනයක් 99න් බේරාගත් හැටි (photos)

වවුනියාව දුම්රිය පොළ අසලදී අද (27) දා අළුයම සිදුවන්නට ගිය විශාල රිය අනතුරක් දුම් රිය සේවකයින්ගේ මැදිහත්වීමෙන් වැළකී තිබෙනවා.

වවුනියාව දුම්රිය පොළ අසල පිහිටි ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන දුම්රිය ආරක්ෂක ගේට්ටුව වැසෙමින් තිබියදී වාහනයක් ඉදිරියට ධාවනය කර තිබෙනවා. දුම්රිය ගේට්ටුව වැසී යාමට පෙර එහා කෙළවරට යාමේ
අපේක්ෂාවෙන් වාහනය ධාවනය කොට ඇතත් වාහනය දුම් රිය ගේට්ටු දෙකට මැදිව තිබියදී ගේට්ටු දෙකම වැසී ගොස් ඇත.

අසල ත්‍රී රෝද රථ නැවතුම් පලක සිටි පිරිස මේ සිදුවන්නට යන අනතුර දැක කෑකෝ ගසා ඇති අතර එය ඇසුණු වවුනියාව දුම්රිය ස්ථානයේ සේවකයින් වහාම ක්‍රියාත්මක වී තත්පර කීපයකට යළිත් ගේට්ටුව විවෘත කොට වාහනය දුම් රිය ගේට්ටුවෙන් මුදවා  රියැදුරා වවුනියාව පොලීසියට බාර දී ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka