gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවට ගහන්න බංගලියෝ පොඩි කොල්ලෙක් ටීම් එකට බස්සයි

ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා නම් කළ බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට 17 හැවැරිදි ක්‍රීඩකයෙක් නම් කර තිබෙනවා.

නයීම් හසන් නැමැති මෙම ක්‍රීඩකයා පිට දඟ පන්දු යවන්නෙක් වන අතර
ඔහු නවසීලන්තයේ පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කළා.

හසන් මේ දක්වා ක්‍රීඩා කර ඇති පළමු පෙළ තරග සංඛ්‍යාව 4 ක්. තරගාවලියේ පුහුණුවීම් සඳහා එක්වීමට හසන් නවසීලන්තයේ සිට බංග්ලාදේශයට ගෙන එන බව බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී මින්හාජුල් අබ්ඩීන් පවසා තිබෙනවා.

බංගලාදේශ සංචිතය මෙසේය - Shakib al Hasan (c), Mahmudullah, Litton Das (wk), Tamim Iqbal, Mushfiqur Rahim, Imrul Kayes, Mominul Haque, Mosaddek Hossain, Taijul Islam, Mustafizur Rahman, Kamrul Islam, Mehidy Hasan, Rubel Hossain, Naeem Hasan.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka