හිටපු ජනපති ලේකම්ගේ ඉල්ලීම ඉවතට

හිටපු ජනපති ලේකම් ලලිත් විරතුංග මහතාට විදේශ ගත විමට අවසර ලබාදිම අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ප්‍රතික්ෂේප කළේය.

ලලිත් විරතුංග මහතා මේවන විට චෝදනාවට වරදකරු වී ඇති පුද්ගලයකු
හෙයින් එවැනි අයකුට විදේශ ගත විමට අවසර ලබාදීමට නොහැකි බව විනිසුරුවරයා එහිදී සඳහන් කළේය.