gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මහ පාරෙදි තරුණයෙකුට ගහලා

බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තරුණයෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කිලිනොච්චිය බාලි හන්දියේදී මෙම පහරදීම සිදුව ඇති බවයි  වන්නේ.

බන්ධනාගාර නිලධාරීන් රැඳවූවන් පිරිසක් රැගෙන බස් රථයකින් ගමන්
කරමින් සිටියදී ආහාර ගැනීම සඳහා හෝටලයක නතර කර තිබෙනවා.

එහිදී බන්ධනාගාර නිලධාරීන් බස් රථයෙන් බසින අවස්ථාවේදී පාපැදියකින් පැමිණි තරුණයෙකු ඔවුන්ගෙන් එක් අයෙකුගේ සිරුරේ ගැටී තිබෙනවා.

අදාළ තරුණයා පහර කෑමට ලක්ව ඇත්තේ ඒ අනුවයි. තුවාල ලැබූ තරුණයා ප‍්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කෙරුණා. මෙම පහර දීම පිළිබඳව පොලිස් විමර්ශනයක්ද කි‍්‍රයාත්මකයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka