gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්ද පොළ භාර නිලධාරීන්ගේ විශේෂ රැස්වීමට ආපු රහසිගත පුද්ගලයා අල්ලා ගනී

පළාත් පාලන මැතිවරණය සම්බන්ධව ඡන්ද පොළ භාර නිලධාරීන් (A.R.O) දැනුවත් කිරීමේ වැඩ මුළුවකට හොර රහසේ පැමින සිටි පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි මෙම විශේෂිත සාකච්ඡාව පැවැති අතර අදාළ රාජ්‍ය නිළධාරින් දැනුවත් කිරීම ආරම්භ වූ
අවස්ථාවේදීම පැමිණ සිටි එම නොහඳුනන පුද්ගලයා පිළිබඳ විශේෂ සැළකිල්ලක් දැක්වීමට හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ඩබ්.එච්. කරුණාරත්න කටයුතු කර තිබුණා.

ඒ අනුව ඔහුගෙන් සිදු කෙරුණු ප්‍රශ්න කිරීම් අනුව සැකය තහවුරු කරගත් පසු හම්බන්තොට මූලස්ථාන පොලිසියට ඔහුව භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔහු රහසිගතව පැමිණි හේතුව සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka