gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසනං සිකුරිටි.. කොටනං කම්කරු දෙවන කොටස එයි

එජාපය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නවක සේවකයන් බඳවා ගන්නා බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කරයි.

පුහුණුවක් ලෙසට ලබා දෙන බවත් මාස 06ක පුහුණු කාලයකදී දිනකට
රුපියල් 500ක දීමනාවකට මෙම පිරිස බදවා ගනිමින් සිටින බවද ඔවුන් පෙන්වා දෙයි.

නමුත් මෙම පිරිස යොදවා ඇත්තේ එජාපයේ හම්බන්තොට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බවද සංවිධානය චෝදනා කරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka