gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුදත් දේවප්‍රිය “ හඳයා “ අධ්‍යක්‍ෂණයෙන් ඉවත් වෙයි

හිරැ ටී.වී. නාලිකාවෙන් විකාශය වන හදයා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණ කටයුතු වලින් ප්‍රවීන සිනමා සහ රුපවාහිනී නිර්මාණකරුවකු වන සුදත් දේවප්‍රිය පසුගිය දෙසැම්බර් මස සිට ඉවත්ව ඇති බව වාර්තාවෙයි.

ඒ අනුව හදයා ටෙලි නාට්‍යයේ නව නිර්මාණ කටයුතු රජීව් ආනන්ද විසින් සිදුකරනු ලබයි. මෙය  රැපවාහිනිය තුල අතිශයින් ජනප්‍රිය නිර්මාණයක් වු අඔ යහඵවෝ සහ මඩොල් දුව නිර්මාණය කල සුදත් දේවප්‍රිය 2007  දී සිය උඩුගංයාමය සිනමා පටය වෙනුවෙන්  ජනාධිපති-සරසවිය-උන්ඩා සිනමා සම්මාන උළෙලවල හොදම අධ්‍යක්ෂක-
හොදම සිනමා තිර රචක- හොදම විත්‍රපටය වෙනුවෙන්ද සම්මාන දිනූ නිර්මාණකරැවෙකි. සුදත් මේ දිනවල සිය  නවතම නිර්මාණය වෙනුවෙන් තිරනාටකය ලියන්නට සුදානම් වන  බවද කියැවේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka