gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සියදිවි නසා ගන්න සිසුවියක් මුහුදට පනී

මුහුදට පැන සිය දිවි නසා ගැනිමට තැත් කල උසස් පෙළ සිසුවියක් ධිවරයෙකු දැඩි පරිශ්‍රමයක් දරා මුහුදෙන් ගොඩට ගෙන ඇයගේ දිවි බේරාගෙන තිබෙනවා.
හම්බන්තොට ධීවර වරායේ ගල් වැටිය ආසන්නයෙන් මෙම සිසුවිය මුහුදට පැණ තිබුණා.

වරායේ ගල් බැම්ම දිගේ තනිවම පැමිණි ගැහැණු ළමයෙක් එක්වරම
මුහුදට පනිනු තමා දුටු බවත් ඒ අවස්ථාවේදී තමා මුහුදේ ධීවර යාත්‍රාවේ සිටි බවත් අදාළ ධීවරයා පොලිසියට සඳහන් කළා.

ධීවර යාත්‍රාවෙන් ඉතා වේගයෙන් එම ස්ථානයට පැමින මුහුදට පැන දියේ ගිලෙමින් සිටි ඇයව තමා බේරා ගත් බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.

දිවි බේරා ගැනීමෙන් පසුව ඇයව හම්බන්තොට මූලස්ථාන පොලිසියට භාර දී ඇති අතර වැඩිදුර විමර්ශවලදී ඇය සූරියවැව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි උසස් පෙළ විභායට පෙනිසිටිමට සූදානම් වන ශිෂ්‍යාවක් බව හෙළි වී තිබෙනවා.

දිවි නසා ගැනීමට හේතුව සොයා පොලිසිය විමර්ශන සිදු කරනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka