gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තැපැල් ඡන්ද ප්‍රකාශයට තවත් දින දෙකක්

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අතිරේක දින 2ක් වෙන් කළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ලබන පළමු වන දා සහ 2 වන දා ඒ වෙනුවෙන් වෙන් කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය.


ඊයේ (25 දා) සහ අද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට එමගින් එම අවස්ථාව හිමිවනු ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka