gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දින ගණනක් නොපෙනී සිටි තරුණිය කාසල්රි ජලාශයෙන් මතුවෙයි

කාසල්රි ජලාශයේ වේල්ලට ආසන්නයේ අධි ආරක්‍ෂිත කලාපය තුල පාවෙමින් තිබු කාන්තා මළ සිරුරක් අද (31) උදෑසන සොයාගත් බව එම ජලාශයේ ආරක්‍ෂක නිලධාරීන් පවසනවා.

ජලාශ මධ්‍යයේ පාවෙමින් තිබූ එම සිරුර මීට සතියකට පමණ පෙර අතුරුදහන්ව සිටි, කාසල්රි ජලාශයට ආසන්නයේම පිහිටි ලෙදන්ටි
වතුයායේ පදිංචිව සිටි තරුණියකගේ බවට සැක කරනවා.

ජලාශයේ ආරක්‍ෂක අංශ නිළධාරින් පවසන්නේ තරුණියගේ අතුරුදහන් වීම පිළිබඳව එම තරුණියගේ ඥාතින් විසින් මීට පෙර තමන් වෙත දැනුම් දුන් බවයි.

සිරුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හැටන් පොලිසිය ආරම්භ කර ඇති බව පවසනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka