gossip lanka

ලංකාවට ඇවිත් පේමන්ට් එකට වැටුණු සුද්දා සහ සුද්දී - (Photos)

මෙරට සංචාරය සඳහා පැමිණි ඉතාලි ජාතික තරුණයෙක් සහ ජර්මන් ජාතික තරුණියක් අැල්ල ප්‍රදේශයේදී විසිතුරු භාණ්ඩ අලවි කරමින් සිටියේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

මේ යුවල ආගමන සහ විගමන නීති උල්ලංඝනය කරමින් සිටින
අතරතුරයි අත්ඩංගුවට පත් වුනේ.

සංචාරක වීසා මත පැමිණ ව්‍යාපාරවල නිරතවීම තහනම් වන අතර ඔවුන් විවිද වර්ගයේ විසිතුරු භාණ්ඩ අලෙවි කරමින් සිටි බවයි ආගමන විගමන් නිලධාරීන් පවසන්නේ.

gossip lanka