gossip lanka

කණ්ඩායම් දෙකකින් අකිලටයි, දුෂ්මන්තටයි ඉහළ මිලක්..!!

මෙවර IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය තේරී පත්වුනා. ඒ මහේල ජයවර්ධන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන් කණ්ඩායම වෙනුවෙන්. ඔහු එම කණ්ඩායමට මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි 1 .12 මුදලකට බවයි වාර්තා වන්නේ.

එසේම මෙවර IPL තරඟාවලිය සඳහා  ශ්‍රී ලංකාවෙන් තේරීපත් වූ දෙවන
ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි. ඔහු  රුපියල් කෝටි 1 .12 මුදලකට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුණා.

gossip lanka