gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිදහස් දිනය සමරන්න එඞ්වඞ් කුමාරයා ලංකාවට ගොඩබහී..

පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන මෙරට නිදහස් දින උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙස බි‍්‍රතාන්‍ය රාජකීය පවුලේ එඞ්වඞ් කුමාරයා සහ එම කුමරිය ශ‍්‍රී ලංකාවට පැමිණ සිටී.

එමිරේට්ස් ගුවන් යානාවකින් අද දහවල් ඔහු කටුනායක ගුවන්
තොටුපලෙන් ගොඩ බැස්සේය.

ඔවුන් පෙබරවාරි 05 වැනිදා තෙක් මෙරට රැුදී සිටීමට නියමිතය.

එඞ්වඞ් කුමරු එලිසබෙත් මහ රැජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ බාල පුතු වන අතර වෙසෙකේස් හි අර්ල්වරයාද වෙයි.

කුමාරයාට ගෞරවාචාර දැක්වීම සදහා ඔහුගේ අත සිඹීමටද අවස්ථාව ලක්වාසීන්ට මෙම කාලයේදී ඇතැම්විට හිමිවනු ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka