පොහොට්ටු මන්ත්‍රී බූරු ගහද්දී මාට්ටු වෙයි

නවගත්තේගම වෙලේ වැව වැලි අගාර ප‍්‍රදේශයේ බුරු පොළක් වටලා පුද්ගයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු මෙවර ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරඟ කළ මන්ත්‍රීවරයෙකු බව පොලීසිය පවසයි.

මෙහි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සිවි දෙනා ළඟ තිබී රුපියල්  එක් ලක්ෂ හයදහසක මුදලක් සොයා ගෙන ඇති බවත් , 
ඒ සූදූ සෙල්ලම් කිරීමට ගෙන ආ මුදල් බවත් පොලිසිය වැඩි දුරටත් පැවසීය.