වසර දෙකක් පුරා පැවැත්වෙන එම තරගාවලියට එක්වන රටවල් සංඛ්‍යාව 9 ක්. එම තරගාවලිය ඕස්ටේ්රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියෙන් ආරම්භ වනවා.
ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට
ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතාවලියේ තරග කාලසටහන ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වසර දෙකක් පුරා පැවැත්වෙන එම තරගාවලියට එක්වන රටවල් සංඛ්‍යාව 9 ක්. එම තරගාවලිය ඕස්ටේ්රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියෙන් ආරම්භ වනවා.
වසර දෙකක් පුරා පැවැත්වෙන එම තරගාවලියට එක්වන රටවල් සංඛ්‍යාව 9 ක්. එම තරගාවලිය ඕස්ටේ්රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියෙන් ආරම්භ වනවා.
හෙට ක්‍රිකට් තරගය අවසානයේදීත් සමුගැනීමේ උත්සවයක්
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඉදිරි සතියේදී ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරුණු ඇතැයි කි‍්‍රකට් ආරංචි පවසනවා.
කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණේ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ ප්රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයට එම ධුරවලින් ඉවත් වන ලෙසයි.
කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණේ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ ප්රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයට එම ධුරවලින් ඉවත් වන ලෙසයි.
තිලාන් සමරවීරගේ සේවය නවසීලන්ත කණ්ඩායමට
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු පිතිකරුවෙකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙකු වන තිලාන් සමරවීර පත් කර තිබෙනවා.
මුහුණු පොත නිසා ලබුදුව තාක්ෂණ පීඨයේ සිසුන් මරාගනී
ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ තොරතුරු තාක්ෂණ පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් පසු දෙපාර්ශවයේම සිසුන් තිදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව අක්මිමන පොලිසිය පවසනවා.
සේනා නිසා අසරණ වූ ජනතාව ඇමති රංජිත්ව කොටුකරගනී
පසුගිය කන්නයේ සේනා දළඹුවා හේතුවෙන් හානි වූ වගා වෙනුවෙන් ලැබිය යුතු වන්දි ලබාදෙන මෙන් බල කරමින් මොනරාගල ප්රාදේශීයලේඛම් කාර්යාලය ඉදිරියේ ගොවි ජනතාව විරෝධතාවයක නිරතවී තිබෙනවා.
සහරාන් සමග අවි පුහුණුව ලැබූ තවත් අයෙක් අල්ලයි
ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයට සම්බන්ධව නුවරඑළිය ප්‍රදේශයේදී අවි පුහුණුව ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර කසළ කොරියාවට අලෙවි කෙරේ !
මහනුවර ගොහාගොඩ පිහිටි තේක්කවත්ත කසළ අංගණයෙහි කසල තොග කොරියාවට අලෙවි කිරීමට පියවර ගෙන තිබේ. මේ වන විට එම අංගණයෙහි කසළ සාම්පල පරික්ෂාව සඳහා කොරියාව වෙත යවා ඇති අතර ඒ සම්බන්ධ විධිමත් සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඉදිරි මාස දෙක තුළ මෙම කසළ එරටට අලෙවි කිරීමට හැකිවන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
කෝටිපතියාගේ සාක්කුවේ තිබූ මැණික් ටිකට බස් එකේදි විදලා !
කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් කෝටියකට ආසන්න මැණික් තොගයක් සොරා ගත් පුද්ගලයකු පැය හයක පමණ කාලයකදී වැල්ලවත්තේදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
ඉරානයට තේ යවන්න ශී‍්‍ර ලංකාවට ඇමරිකාවේ අනුමැතිය
ඉරානයට තේ අපනයන සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකාවේ අනුමැතිය ලැබී ඇත.මේ අනුව මසකට ඩොලර් මිලියන 05 ක් වටිනා තේ තොග ඉරානයට අපනයන කරනු ඇත.
විශේෂ කාර්ය බලකා නිලධාරීන් කැලෑවකින් පීඩන බෝම්බ 4ක් සොයාගෙන
යාපනය වඩුක්කෝඩේ පොලිස් වසමේ, පොන්නාලේ ප්‍රදේශයේ සෝදිසී මෙහෙයුමක් කළ විශේෂ කාර්ය බලකා යේ නිලධාරීන් විසින් 28 දා කැලෑවක් තුළ තිබී පුද්ගල නාශක පීඩන බෝම්බ 4ක් සොයා ගෙන තිබේ.
මෙම බෝම්බ එල්. ටී. ටී සාමාජිකයින් විසින් යුද සමයේදී භාවිත කරණ ලද බෝම්බ බවට පොලිස් විශේෂ කාර්ය බලකාය විශ්වාස කරයි.
මෙම බෝම්බ එල්. ටී. ටී සාමාජිකයින් විසින් යුද සමයේදී භාවිත කරණ ලද බෝම්බ බවට පොලිස් විශේෂ කාර්ය බලකාය විශ්වාස කරයි.
ඊ-මේල් මගින් මුදල් ඉපයීමේ ජාවාරමක් ගැන හෙළිවෙයි
ඊමේල් පණිවිඩ හරහා ජනතාව රවටා මුදල් එකතු කිරීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා. විවිධ රටවල ප්‍රභූ පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් අදාල ඊමේල් පණිවිඩ එවනු ලබන අතර ඔවුන් ආසියාතික කලාපයේ විශාල මුදලක් වැය කර සිදු කිරීමට යන සමාජ ආයෝජනයක් සඳහා උපකාර බලාපොරොත්තු වන බව පවසමින් මෙලෙස ඊමේල් පණිවිඩ එවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා.
පෙර දැනුම්දීමක් නැතුවම කුවේට් ගිය ගෘහ සේවිකාවන් පිරිසක් එවයි
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී තම හාම්පුතුන්ගේ පහරදීම්, වැටුප් නොලැබීම් සහ විවිධ හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.
ස්ටේජ් උඩ අනුන්ගේ සින්දු කිවුවොත් දැන් සල්ලි ගෙවන්න වෙන නීතියක්
කිසිවෙකු විසින් කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්රතිනිෂ්පාදනය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිත කරන්නේ නම් එම ගීතයේ අයිතිකරුවන්ට එකඟ විය හැකි ආකාරයට කර්තෘ භාගය ගෙවීමට ලිඛිත ගිවිසුමක් ඇති කර ගත යුතු බවට බුද්ධිමය දේපළ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඒඩ්ස් නිසා ප්‍රශ්න ආ කුලියාපිටිය දරුවාගේ සහනාධාර කපලා
HIV ඇති බවට කට කතා නිසා පාසැල අහිමිවී මීට කලකට පෙර රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූ කුලියාපිටියේ සිසුවාට පසල් කිහිපයක් අහිමිවීයාමෙන් පසු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්වීමේ වරම හිමිවූ අතර එම දරුවාට යළි පාසැල් අධ්‍යාපනය අහිමිවීමේ අවධානමක් මතුව ඇතැයි දරුවාගේ මව මාධ්‍ය වෙත පවසා තිබේ.
එයට හේතුවී ඇත්තේ ඒ දරුවාට ආයතනයක් මඟින් ප්රදානය කෙරුණ දීමනා මාස දෙකක කාලයක් තුළ නොලැබී ඇතැ බව කියමිනි.
එයට හේතුවී ඇත්තේ ඒ දරුවාට ආයතනයක් මඟින් ප්රදානය කෙරුණ දීමනා මාස දෙකක කාලයක් තුළ නොලැබී ඇතැ බව කියමිනි.
තිස්සගේ දෝණී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් තෙවැනි තැනට
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුලිමිණි අත්තනායක මෙනවිය ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.
20 වැනි වියේ පසුවූ බිරිඳ මරා වැසිකිළි වළට දැමූ සැමියා පෝරකයට
තම විවාහක බිරිඳ හුස්ම සිරකර ඝාතනය කර ඇගේ මළ සිරුර නිවසේ වැසිකිළි වළට දමා සඟවා තැබූ පුද්ගලයකු වරදකරු බවට තීන්දු කළ රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉකුත් 24 දා ඔහු මරණීය දණ්ඩනයට යටත් කළේය.
කෝවිලේ ඝාණ්ඨාරය නාද කරද්දී බඹරු ඇවිස්සී එලව එලවා පහර දීලා... අයෙක් මරුට... හත්දෙනකුට තුවාල
යාපනයේ කෝපායි ඌරලි අම්මාන් කෝවිලේ දේව පූජාවට සහභාගි වෙමින් සිටි පිරිසකට 25 දා බඹරු දෂ්ඨ කිරීම නිසා එක් අයකු මරුමුවට පත් වී තවත් හත්දෙනකු තුවාල ලබා තිබේ.
වැස්ස කාලෙට අපිරිසිඳු කෑම කන්නේ බලාගෙනයි
ආහාරපාන මඟින් බෝවන හෙපටයිටීස් රෝගී තත්ත්වය හා රුධිරය ලිංගික ඇසුර මඟින් බෝවන හෙපටයිටීස් තත්ත්ව ලෙස ප්‍රධාන වශයෙන් හෙපටයිටීස් කාණ්ඩ වර්ග දෙකක් ඇති බව විශේෂඥ වෛද්‍ය නිලේෂ් ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
කටුනායකට පැමිණි නමක් නැති ගුවන්යානය හෙළිකරන්නැයි තිලංග ඉල්ලයි
කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපලට දින කිහිපයකට පෙර පැමිණ තිබූ නාමයක් සඳහන් නොවන ගුවන් යානය කුමක්දැයි රජය විසින් රටට කරුණු හෙළි කල යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතා පැවසීය.
මහා සංඝරත්නය ගැන රන්ජන් කළ ප්‍රකාශ විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් මහා සංඝරත්නය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පලවූ වීඩියෝ පිළිබඳව විමර්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
මහනුවර හා අවට ප්‍රදේශවල මත්පැන් හා දුම්වැටි අළෙවිය තහනම් වන ලකුණු
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය සහ ඒ අවට ප්‍රදේශය මත්පැන් සහ දුම්වැටි නිවාරණ කලාපයක් බවට පත් කිරීමට ඇසළ පෙරහර කමිටුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඇසළ පෙරහර පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරයේ සිට කිලෝමීටර් පහක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක සියලු සුරාසල් වසා තැබීමටත්, දුම්වැටි අලෙවි නොකිරීමටත් පියවර ගත හැකි බව කමිටුවේ අදහසයි.
මන්තී‍්‍රවරුන්ට පාර්ලිමේන්තුවෙන් දෙන ආහාර වේල නවත්වන්නැයි යෝජනාවක්
මන්තී‍්‍රවරුන්ට පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර වේල නතර කරන්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොෂාන් රණසිංහ අද යෝජනාවක් කළා. මන්තී‍්‍රවරයා මෙම යෝජනාව කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි.
යාපනයේ හින්දු කෝවිලක් බිමට සමතලා කරයි
යාපනය චුණ්ඩික්කුලි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකට ඊයේ (25) රාත්‍රියේ ඇතුල් වූ පිරිසක් විසින් අදාල කෝවිල සම්පූරණයෙන්ම කඩා දේව රූපද විනාශ කොට පලා ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.
මුදල් ගෙවා නෑ - දක්ෂිණ අධිවේගයේ වැඩ නවත්වයි !
හම්බන්තොට දක්වා ඉදිකරමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඊයේ දිනයේ සිට අත්හිටුවා තිබේ.
එහි උප කොන්ත්‍රාත් කරුවන්ට චීන සමාගම විසින් මුදල් ගෙවීම පැහැර හැරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව වාර්තා වෙයි.
එහි උප කොන්ත්‍රාත් කරුවන්ට චීන සමාගම විසින් මුදල් ගෙවීම පැහැර හැරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව වාර්තා වෙයි.
වාරියපොළ පාසලක දුන් කිරි පැකට් පානය කළ සිසුන් 28ක් රෝහලේ !
පාසලෙන් ලබාදුන් කිරි පැකට් පානය කිරිමෙන් රෝගාතුර වූ වාරියපොල හේරත්ගම විද්‍යාලයේ දරුවෝ 28 දෙනෙක් ඊයේ (24) දහවල් වාරියපොල රෝහලට ඇතුළත් කරනු ලැබූහ. උදරයේ වේදනාව සහ වමනය හේතුවෙන් මෙම දරුවන් රෝහලට ඇතුළත් කළ බවත්, කිසිවකුටත් බරපතළ තත්වයක් නොමැති බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
කුඩු කුමාරිගේ හිරිහැර නිසා නාගරික මන්ත්‍රිනිය පොලිසි යයි
රත්මලාන වෙඩි කන්ද ප්‍රදේශයේ පදිංචි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර කුමුදුනි සංඝදාසගේ නිවසට පැමිණි කාන්තාවක් මන්තී‍්‍රවරියට තර්ජනය කර තිබෙනවා.
පසුව එම කාන්තාව මන්තී‍්‍රවරිය පහර දුන් බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර රෝහල් ගත වී ඇතැයි ද වාර්තා වුණා.
පසුව එම කාන්තාව මන්තී‍්‍රවරිය පහර දුන් බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර රෝහල් ගත වී ඇතැයි ද වාර්තා වුණා.
යාපනය සරසවි සිසු ගැටුමකින් 11 දෙනෙකු රෝහල්ගත කෙරේ !
යාපනය, විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
පිටරටින් ගෙනා ‘කුණු’ මැද සඟවා ‘කුඩු’ ගෙනාවාදැයි සැකයි
“රට, ජාතිය ගැන කතා කරන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමටත් ත්‍රස්තවාදී කණ්ඩායම්වලට නායකත්වය දෙන පිරිස්වලට නිදහසේ ජීවත් වීමටත් අවශ්‍ය නීතිමය වපසරියක් රට තුළ නිර්මාණය වී තිබෙනවා” යැයි සිංහලේ විමුක්ති පෙරමුණේ සභාපති අක්මීමන දයාරතන හිමි පවසයි.
පොහොට්ටු මන්ත්‍රීන් දෙදෙනෙකු මංගල සාදයකදි ගුටි කාලා !
කුරුවිට ඒදණ්ඩවල පිහිටි උත්සව ශාලාවක මංගල සාදයක දී රත්නපුර මහ නගර සභාවේ සේවකයන් දෙදනකුගේ පහර කෑමට ලවූ පොදුජන පෙරමුණ නියෝජනය කරන එම නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කළ බව කුරුවිට පොලිසිය පවසයි. පහරදුන් බව කියන නගර සභා සේවකයන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ගෝඨා හොර රහසේම ලංකාවට
ප්‍රතිකාර සඳහා සිංගප්පුරුව බලා ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට ඔහු විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා පිටව ගොස් ඇති බවයි ගුවන්ටෝටුපල වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට ඔහු විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා පිටව ගොස් ඇති බවයි ගුවන්ටෝටුපල වාර්තා පෙන්වා දෙන්නේ.
බලපත්‍ර ලියවිලි කිසිවක් නැතිව බීමතින් රිය පැදවූවාට ලැබුණු ලොකු දඩය
වවුනියාව නගරයේදී බීමත්ව කිසිදු බලපත්‍රක් හෝ ලියවිල්ලක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ තරුණයෙකුට 24 දා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 76000 ක දඩයක් නියම කොට තිබෙනවා.
මෙම තරුණයාව මීට දින දෙකකට ඉහතදී වවුනියාව පොලීසියේ රථ වාහන අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු පැද වූ යතුරු පැදිය නතර කොට පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමත්ව සිට තිබෙනවා.
මෙම තරුණයාව මීට දින දෙකකට ඉහතදී වවුනියාව පොලීසියේ රථ වාහන අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු පැද වූ යතුරු පැදිය නතර කොට පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමත්ව සිට තිබෙනවා.
ලියුමක් ලියලා උසස් පෙල සිසුවා සියදිවි හානි කරගෙන
පිටිගල පොලිස් වසමේ, බඹරවාන, බටහේන පදිංචි උසස් පෙල හදාරමින් සිටි පාසල් සිසුවෙකු සියදිවි හානි කරගෙන ඇති බව පිටිගල පොලිසිය පවසයි.
පුලුවන්නම් අල්ලන්න - පොලිසියට සොරුන්ගෙන් අභියෝගයක් !
හැටන් නගර මධ්‍යයේ ප්‍රධාන පෞද්ගලික මුල්‍යය ආයතනයක් ඉදිරිපිට ගාල් කර තිබු රු. හය ලක්ෂයක් පමණ වටිනා ත්‍රිරෝද රථයක් සොරාගෙන යාම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.
හැටන් නගරයේ දුම්රිය පාලම ඉදිරිපිට රථගාලේ නතර කර තිබු ත්‍රිරෝද රථයක් ඊයේ (23) දහවල් 2 ට පමණ තිදෙනෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.
හැටන් නගරයේ දුම්රිය පාලම ඉදිරිපිට රථගාලේ නතර කර තිබු ත්‍රිරෝද රථයක් ඊයේ (23) දහවල් 2 ට පමණ තිදෙනෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.
සිරකරුවන්ට ගොඩක් දේවල් ඇතුලට ඇද්ද බන්ධනාගාර නිලධාරියා අතේ මාට්ටු
යාපනය බන්ධනාගාරය තුළ රදවා සිටින සිරකරුවන්ට බොහෝ දේ වෙළදාම් කල බන්ධනාගාර නිලධාරියෙකු 23 දා සවස බන්ධනාගාරයේ ජෙයෂ්ඨ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම බන්ධනාගාර නිලධාරියා සිරකරුවන්ට සිගරට් ගංජා මදන මෝදක බීඩි වැනි දේ විකුණා කාලයක සිට අමතර ආදායමක් ලබා ගත් බව හෙළි වී තිබේ.
මෙම බන්ධනාගාර නිලධාරියා සිරකරුවන්ට සිගරට් ගංජා මදන මෝදක බීඩි වැනි දේ විකුණා කාලයක සිට අමතර ආදායමක් ලබා ගත් බව හෙළි වී තිබේ.
දෙවන වතාවටත් "රත්තරන් ඉබ්බා"හිරෙන් පනී
තංගල්ල පොලිසිය විසින් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන ඊයේ22 පස්වරුවේ තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තංගල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ ගුණසේකර ආරච්චි පටබැදිගේ ඉෂාන් මධුෂාන් නොහොත්ර න්න ඉබ්බා බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට ගැනීමට ගැනීමට යාමත් සමගම අසල තිබූ ජනේලයකින් පැන බන්ධනාගාරය වට කර තිබූ ආරක්ෂක තාප්පයෙන් ද පැන පලා ගොස් තිබෙනවා.
ඉඩමේ ඔප්පුව නිසා සහෝදර සහෝදරියෝ ගුටි කෙලියක
සිය නිවසේ තිබු ඉඩමේ ඔප්පුව සොරකම් කරගෙන ගියා දැයි විමසා සිටි අවස්ථාවේදී බාල සහෝදරයා විසින් පුටුකින් පහර දුන්නා යැයි පවසා කාන්තාවක් ඉයර් දා කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.
සෝපානය හදන්න පැමිණි තරුණයා එහිම ගෙල වැලලාගෙන මිය යයි
නව රෝහලේ හෙද පුහුණු ඒකකයේ සෝපානය තුළ ගෙල වැලලාගෙන පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඉකුත්දා පෙරවරු 11ට පමණ මෙම තරුණයා කඹුරුගමුව රෝහලේ හෙද පුහුණු පාසලේ සෝපානයක් අලුත්වැඩියාවට පැමිණි අතර තෙවන මහලේ සෝපානයේ කොටස් ගලවා අලුත්වැඩියාව අර්ධ වශයෙන් සිදුකර සිටින අතරතුර මෙම මරණය සිදුව තිබේ.
ඉකුත්දා පෙරවරු 11ට පමණ මෙම තරුණයා කඹුරුගමුව රෝහලේ හෙද පුහුණු පාසලේ සෝපානයක් අලුත්වැඩියාවට පැමිණි අතර තෙවන මහලේ සෝපානයේ කොටස් ගලවා අලුත්වැඩියාව අර්ධ වශයෙන් සිදුකර සිටින අතරතුර මෙම මරණය සිදුව තිබේ.
අද සිට පාසැල් සිසුන්ට කිරි පැකට්ටුවක් නොමිලේ !
පලමු වසර සිට 05 වසර දක්වා වූ පාසල් සිසුන්ට අද සිට දිනපතා උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබා දීම සිදු කෙරෙයි.
මෙම වැඩපිලිවෙල අද දිනයෙ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන්නේ කලවාන කජුගස්වත්ත විදුහලේදීය.
මෙම වැඩපිලිවෙල අද දිනයෙ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන්නේ කලවාන කජුගස්වත්ත විදුහලේදීය.
සංගා, මහේල ඇතුළු ක්‍රිකට් ප්රවීණයන්ගේ ක්‍රිකට් ගොඩගන්න යෝජනාව අද පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය අද පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණිගේ අදහස් හා යෝජනා අනුව මෙම සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය සකස් කර ඇති බව සඳහන්.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණිගේ අදහස් හා යෝජනා අනුව මෙම සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය සකස් කර ඇති බව සඳහන්.
අගමැතිගේ ඉල්ලීමට මුස්ලිම් මන්ත්‍රිවරු ප්‍රතිචාර නොදක්වයි
මුස්ලිම් මන්ත්‍රීවරුන් යළි ඇමති ධුර භාර ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ඇමති ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරු විසින් අග්‍රාමාත්‍යවරයාට මුස්ලිම් ජනතාව මුහුණ පා සිටින ගැටලූ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි සඳහන්.
හොර පාරෙන් ජාතික පාසල්වලට 2018දී සිසුන් 3,339ක් අරන් !
චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් පසුගිය වසරේදී ජාතික පාසල් හැත්තෑ තුනකට සිසු සිසුවියෝ තුන්දහස් තුන්සිය තිස් නව දෙනකු (3,339) අමතර පන්ති සඳහා ඇතුළත් කර ඇති බව අනාවරණය වී තිබේ.
වැඩිම සිසුවියන් සංඛ්‍යාවක් ඇතුළත් කර ඇත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලටය.එසේ ඇතුළත් කළ ගණන 242කි.
වැඩිම සිසුවියන් සංඛ්‍යාවක් ඇතුළත් කර ඇත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලටය.එසේ ඇතුළත් කළ ගණන 242කි.
ගෝඨාභය ජනාධිපති අපේක්ෂක කරනවා කියා මා කිසිවිටෙක කියා නෑ - මහින්ද
ගෝඨාභය රාජපක්ෂ මහතා මීලග ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන්නේ යයි තමන් කිසිදු අවස්ථාවක කියා නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කටුනායකට බාපු පිටරට කුණු හොරපාරේ මුතුරාජවෙලට ගෙනියන්න සැලසුමක් !
එංගලන්තයේ සිට මෙරටට අපනයනය කර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආයතන භූමියක ගොඩ ගසා ඇති සෞඛ්‍ය ආරක්ෂක අපදාව්‍ය (health care waste), සායනික ආපදාව (clinical care waste)හොර රහසේ මුතුරාජවෙල වෙල අභය භූමිය වෙත මුදා හැරීමේ අවදානමක් තිබෙන බව පරිසර ගවේෂක, ප්‍රවීණ පුවත්පත් කතුවර තිලක් සේනාසිංහ අවධාරණය කරනවා.
කාර් රථයක් දුම්රියේ ගැටීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට
ගාල්ල වැකුණගොඩ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී දුම්රියක් කාර් රථයක් ගැටීමෙන් කාර් රථයේ රියදුරා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ල රිච්මන්ඩ්කන්ද පදිංචි බුද්ධික මනෝහර නැමති (36)හැවිරිදි අයෙක්.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ල රිච්මන්ඩ්කන්ද පදිංචි බුද්ධික මනෝහර නැමති (36)හැවිරිදි අයෙක්.
පූජිත් - හේමසිරි නඩුව කල්යයි
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළේ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් පිළිබඳ නඩුව තෙවැනි දිනටත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැඳවනු ලැබුවා.
හෙරොයින් විශාල ප්‍රමාණයක් සමග ඉස්මයිල් පොලීසියට කොටුවෙයි
කොළඹ දෙමටගොට ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්තාවේදී අදාළ සැකකරු සතුව තිබී හෙරොයින් 208g 280mg ප්‍රමාණයක් අත්අඩංගුවට ගත බවයි පොලීසිය සඳහන් කලේ.
අත්අඩංගුවට ගන්නා අවස්තාවේදී අදාළ සැකකරු සතුව තිබී හෙරොයින් 208g 280mg ප්‍රමාණයක් අත්අඩංගුවට ගත බවයි පොලීසිය සඳහන් කලේ.
කඩේ තියෙන හඳුන්කූරුත් භයානකයි : පිළිකා හදයි
වෙළෙඳපොළේ පවතින හඳුන්කූරු දුමාරය උග්‍ර විෂ සහිත පිළිකාකාරකයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පාරිසරික හා වෘත්තීය ඉනෝකා සුරවීර මහත්මිය පැවසුවාය.
මේ වන විට හඳුන්කූරු මගින් සිදුවන සෞඛ්‍යමය බලපෑම සම්බන්ධයෙන් ලංකාවේ පර්යේෂණ සිදු කර නොමැති වුවද තායිලන්තය, ඉන්දියාව වැනි රටවල මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ සිදු කර ඇත.
මේ වන විට හඳුන්කූරු මගින් සිදුවන සෞඛ්‍යමය බලපෑම සම්බන්ධයෙන් ලංකාවේ පර්යේෂණ සිදු කර නොමැති වුවද තායිලන්තය, ඉන්දියාව වැනි රටවල මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ සිදු කර ඇත.
කුසුම් පීරිස් අභාවප්‍රාප්ත වෙයි !
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක සහ ජනප්‍රිය ගීත රචිකාවියක වූ කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්තවී තිබේ.
ඒ, රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඇය 71 වැනි වියේ පසුවූවාය.
ඒ, රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඇය 71 වැනි වියේ පසුවූවාය.
ශිෂ්‍යත්ව පංති 31 රෑ සිට තහනම් !
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල උපකාරක පංති මේ මස 31 වැනිදින මධ්‍යම රාත්‍රී 12 න් පසුව විභාගය නිමවෙන තෙක් තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිනේෂ් චන්දිමාල් සභාපතිවරයාගේ කණ්ඩායමෙන්ද කපා දැමේ !
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු එක්දින කි‍්‍රකට් තරගය සදහා එක් වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතය නම් කර තිබෙනවා. කී‍්‍රඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායක ලෙස නම් කර ඇත්තේ නිරෝෂන් දික්වැල්ලයි. බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සදහා නම් කළ සංචිතයට ඇතුළත් නොවූ ඕෂධ ප්‍රනාන්දු කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතයට කැදවා තිබෙනවා.