හෙට ක්‍රිකට් තරගය අවසානයේදීත් සමුගැනීමේ උත්සවයක්
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඉදිරි සතියේදී ප‍්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරුණු ඇතැයි කි‍්‍රකට් ආරංචි පවසනවා.
කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණේ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ ප‍්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයට එම ධුරවලින් ඉවත් වන ලෙසයි.
කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණේ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ ප‍්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයට එම ධුරවලින් ඉවත් වන ලෙසයි.
මහනුවර කසළ කොරියාවට අලෙවි කෙරේ !
මහනුවර ගොහාගොඩ පිහිටි තේක්කවත්ත කසළ අංගණයෙහි කසල තොග කොරියාවට අලෙවි කිරීමට පියවර ගෙන තිබේ. මේ වන විට එම අංගණයෙහි කසළ සාම්පල පරික්ෂාව සඳහා කොරියාව වෙත යවා ඇති අතර ඒ සම්බන්ධ විධිමත් සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඉදිරි මාස දෙක තුළ මෙම කසළ එරටට අලෙවි කිරීමට හැකිවන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.
ඊ-මේල් මගින් මුදල් ඉපයීමේ ජාවාරමක් ගැන හෙළිවෙයි
ඊමේල් පණිවිඩ හරහා ජනතාව රවටා මුදල් එකතු කිරීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය පවසනවා. විවිධ රටවල ප්‍රභූ පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් අදාල ඊමේල් පණිවිඩ එවනු ලබන අතර ඔවුන් ආසියාතික කලාපයේ විශාල මුදලක් වැය කර සිදු කිරීමට යන සමාජ ආයෝජනයක් සඳහා උපකාර බලාපොරොත්තු වන බව පවසමින් මෙලෙස ඊමේල් පණිවිඩ එවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා.
ඒඩ්ස් නිසා ප්‍රශ්න ආ කුලියාපිටිය දරුවාගේ සහනාධාර කපලා
HIV ඇති බවට කට කතා නිසා පාසැල අහිමිවී මීට කලකට පෙර රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූ කුලියාපිටියේ සිසුවාට පසල් කිහිපයක් අහිමිවීයාමෙන් පසු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්වීමේ වරම හිමිවූ අතර එම දරුවාට යළි පාසැල් අධ්‍යාපනය අහිමිවීමේ අවධානමක් මතුව ඇතැයි දරුවාගේ මව මාධ්‍ය වෙත පවසා තිබේ.
එයට හේතුවී ඇත්තේ ඒ දරුවාට ආයතනයක් මඟින් ප්‍රදානය කෙරුණ දීමනා මාස දෙකක කාලයක් තුළ නොලැබී ඇතැ බව කියමිනි.
එයට හේතුවී ඇත්තේ ඒ දරුවාට ආයතනයක් මඟින් ප්‍රදානය කෙරුණ දීමනා මාස දෙකක කාලයක් තුළ නොලැබී ඇතැ බව කියමිනි.
මහා සංඝරත්නය ගැන රන්ජන් කළ ප්‍රකාශ විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් මහා සංඝරත්නය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව ඔහුගේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පලවූ වීඩියෝ පිළිබඳව විමර්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
මහනුවර හා අවට ප්‍රදේශවල මත්පැන් හා දුම්වැටි අළෙවිය තහනම් වන ලකුණු
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය සහ ඒ අවට ප්‍රදේශය මත්පැන් සහ දුම්වැටි නිවාරණ කලාපයක් බවට පත් කිරීමට ඇසළ පෙරහර කමිටුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ඇසළ පෙරහර පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරයේ සිට කිලෝමීටර් පහක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක සියලු සුරාසල් වසා තැබීමටත්, දුම්වැටි අලෙවි නොකිරීමටත් පියවර ගත හැකි බව කමිටුවේ අදහසයි.
පොහොට්ටු මන්ත්‍රීන් දෙදෙනෙකු මංගල සාදයකදි ගුටි කාලා !
කුරුවිට ඒදණ්ඩවල පිහිටි උත්සව ශාලාවක මංගල සාදයක දී රත්නපුර මහ නගර සභාවේ සේවකයන් දෙදනකුගේ පහර කෑමට ලවූ පොදුජන පෙරමුණ නියෝජනය කරන එම නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කළ බව කුරුවිට පොලිසිය පවසයි. පහරදුන් බව කියන නගර සභා සේවකයන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
බලපත්‍ර ලියවිලි කිසිවක් නැතිව බීමතින් රිය පැදවූවාට ලැබුණු ලොකු දඩය
වවුනියාව නගරයේදී බීමත්ව කිසිදු බලපත්‍රක් හෝ ලියවිල්ලක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ තරුණයෙකුට 24 දා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් 76000 ක දඩයක් නියම කොට තිබෙනවා.
මෙම තරුණයාව මීට දින දෙකකට ඉහතදී වවුනියාව පොලීසියේ රථ වාහන අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු පැද වූ යතුරු පැදිය නතර කොට පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමත්ව සිට තිබෙනවා.
මෙම තරුණයාව මීට දින දෙකකට ඉහතදී වවුනියාව පොලීසියේ රථ වාහන අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු පැද වූ යතුරු පැදිය නතර කොට පරීක්ෂා කිරීමේදී ඔහු අධික ලෙස බීමත්ව සිට තිබෙනවා.
පුලුවන්නම් අල්ලන්න - පොලිසියට සොරුන්ගෙන් අභියෝගයක් !
හැටන් නගර මධ්‍යයේ ප්‍රධාන පෞද්ගලික මුල්‍යය ආයතනයක් ඉදිරිපිට ගාල් කර තිබු රු. හය ලක්ෂයක් පමණ වටිනා ත්‍රිරෝද රථයක් සොරාගෙන යාම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.
හැටන් නගරයේ දුම්රිය පාලම ඉදිරිපිට රථගාලේ නතර කර තිබු ත්‍රිරෝද රථයක් ඊයේ (23) දහවල් 2 ට පමණ තිදෙනෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.
හැටන් නගරයේ දුම්රිය පාලම ඉදිරිපිට රථගාලේ නතර කර තිබු ත්‍රිරෝද රථයක් ඊයේ (23) දහවල් 2 ට පමණ තිදෙනෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.
දෙවන වතාවටත් "රත්තරන් ඉබ්බා"හිරෙන් පනී
තංගල්ල පොලිසිය විසින් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන ඊයේ22 පස්වරුවේ තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තංගල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ ගුණසේකර ආරච්චි පටබැදිගේ ඉෂාන් මධුෂාන් නොහොත්ර න්න ඉබ්බා බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට ගැනීමට ගැනීමට යාමත් සමගම අසල තිබූ ජනේලයකින් පැන බන්ධනාගාරය වට කර තිබූ ආරක්ෂක තාප්පයෙන් ද පැන පලා ගොස් තිබෙනවා.
ඉඩමේ ඔප්පුව නිසා සහෝදර සහෝදරියෝ ගුටි කෙලියක
සිය නිවසේ තිබු ඉඩමේ ඔප්පුව සොරකම් කරගෙන ගියා දැයි විමසා සිටි අවස්ථාවේදී බාල සහෝදරයා විසින් පුටුකින් පහර දුන්නා යැයි පවසා කාන්තාවක් ඉයර් දා කෑගල්ල මහ රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.
සංගා, මහේල ඇතුළු ක්‍රිකට් ප්‍රවීණයන්ගේ ක්‍රිකට් ගොඩගන්න යෝජනාව අද පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය අද පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණිගේ අදහස් හා යෝජනා අනුව මෙම සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය සකස් කර ඇති බව සඳහන්.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණිගේ අදහස් හා යෝජනා අනුව මෙම සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය සකස් කර ඇති බව සඳහන්.
කඩේ තියෙන හඳුන්කූරුත් භයානකයි : පිළිකා හදයි
වෙළෙඳපොළේ පවතින හඳුන්කූරු දුමාරය උග්‍ර විෂ සහිත පිළිකාකාරකයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පාරිසරික හා වෘත්තීය ඉනෝකා සුරවීර මහත්මිය පැවසුවාය.
මේ වන විට හඳුන්කූරු මගින් සිදුවන සෞඛ්‍යමය බලපෑම සම්බන්ධයෙන් ලංකාවේ පර්යේෂණ සිදු කර නොමැති වුවද තායිලන්තය, ඉන්දියාව වැනි රටවල මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ සිදු කර ඇත.
මේ වන විට හඳුන්කූරු මගින් සිදුවන සෞඛ්‍යමය බලපෑම සම්බන්ධයෙන් ලංකාවේ පර්යේෂණ සිදු කර නොමැති වුවද තායිලන්තය, ඉන්දියාව වැනි රටවල මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ සිදු කර ඇත.
දිනේෂ් චන්දිමාල් සභාපතිවරයාගේ කණ්ඩායමෙන්ද කපා දැමේ !
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු එක්දින කි‍්‍රකට් තරගය සදහා එක් වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතය නම් කර තිබෙනවා. කී‍්‍රඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායක ලෙස නම් කර ඇත්තේ නිරෝෂන් දික්වැල්ලයි. බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සදහා නම් කළ සංචිතයට ඇතුළත් නොවූ ඕෂධ ප‍්‍රනාන්දු කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතයට කැදවා තිබෙනවා.