gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉරානයට තේ යවන්න ශී‍්‍ර ලංකාවට ඇමරිකාවේ අනුමැතිය

ඉරානයට තේ අපනයන සඳහා ශ‍්‍රී ලංකාවට ඇමෙරිකාවේ අනුමැතිය ලැබී ඇත.මේ අනුව මසකට ඩොලර් මිලියන 05 ක් වටිනා තේ තොග ඉරානයට අපනයන කරනු ඇත.
 ඉරානයට ඇමෙරිකාව පනවා ඇති සම්බාධක නිසා තේ අපනයනයට බාධා එල්ල වූ අතර, ඒ සම්බන්ධව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා හා ඇමෙරිකානු තානාපතිනි අලෙයිනා ටෙප්ලිප්ස් මහත්මිය අතර පැවති සාකච්ඡුාවලින් අනතුරුව යළිත් තේ අපනයන සඳහා අනුමැතිය හිමිව තිබේ.

 ශ‍්‍රී ලංකාව නිපදවන තේවලින් 10% ක් ඉරානයට අපනයන කරනු ලබයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka