gossip lanka

සේනා නිසා අසරණ වූ ජනතාව ඇමති රංජිත්ව කොටුකරගනී

පසුගිය කන්නයේ සේනා දළඹුවා හේතුවෙන් හානි වූ වගා වෙනුවෙන් ලැබිය යුතු වන්දි ලබාදෙන මෙන් බල කරමින් මොනරාගල ප්‍රාදේශීයලේඛම් කාර්යාලය ඉදිරියේ ගොවි ජනතාව විරෝධතාවයක නිරතවී තිබෙනවා.
මේ අවස්තාවේදී අදාලා කාර්යාලය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජිත් මද්දුමබණ්ඩාර හා සුමේධා ජයසේන ද සිට ඇති අතර පැයකට අධික කාල සීමාවක් ඔවුන් ඇහැට පිටතට පැමිණීම නොදී මෙලෙස ජනතාව විරෝධය පල කර තිබෙනවා.

කෙසේ වෙතත් අවසානයේ රන්ජිත් මද්දුමබණ්ඩාර විසින් ගොවි ජනතාවට පොරොන්දු වී ඇත්තේ කෙසේ හෝ මෙම වන්දි ලබා දෙන බවයි..

සහන් දහනායක
gossip lanka