gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුහුණු පොත නිසා ලබුදුව තාක්ෂණ පීඨයේ සිසුන් මරාගනී

ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ තොරතුරු තාක්ෂණ පිඨයේ සිසුන් දෙපිරිසක් අතර  ඇතිවු ගැටුමකින් පසු දෙපාර්ශවයේම සිසුන් තිදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව අක්මිමන පොලිසිය පවසනවා.


මුහුණු පොතේ පළවු ඡායාරුපයක් සම්බන්දයෙන් ඇතිවු බහින් බස්විමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිවි තිබෙන බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි තිබෙනවා.

උසස් තාක්ෂණ ආයතනයේ භෝජනාගාරය තුලදි මෙම ගැටුම ඇති වි තිබෙනවා.

රසික සෙනවිරත්න
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka