gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිලාන් සමරවීරගේ සේවය නවසීලන්ත කණ්ඩායමට

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු පිතිකරුවෙකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙකු වන තිලාන් සමරවීර  පත් කර තිබෙනවා.
අගෝස්තු 14 වනදා සිට ඇරඹෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මෙරටදී පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා මෙම පත් කිරීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka