gossip lanka

සහරාන් සමග අවි පුහුණුව ලැබූ තවත් අයෙක් අල්ලයි

ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයට සම්බන්ධව නුවරඑළිය ප්‍රදේශයේදී අවි පුහුණුව ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අදාළ  පුද්ගලයා කටුපොත් තම නිවසේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත බවයි පොලීසිය සඳහන් කලේ.
gossip lanka