gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒඩ්ස් නිසා ප්‍රශ්න ආ කුලියාපිටිය දරුවාගේ සහනාධාර කපලා

HIV ඇති බවට කට කතා නිසා පාසැල අහිමිවී මීට කලකට පෙර රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූ කුලියාපිටියේ  සිසුවාට පසල් කිහිපයක් අහිමිවීයාමෙන් පසු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්වීමේ වරම  හිමිවූ අතර එම දරුවාට යළි පාසැල් අධ්‍යාපනය අහිමිවීමේ අවධානමක් මතුව ඇතැයි දරුවාගේ මව මාධ්‍ය වෙත පවසා තිබේ.
එයට හේතුවී ඇත්තේ ඒ දරුවාට ආයතනයක් මඟින් ප්‍රදානය කෙරුණ දීමනා මාස දෙකක කාලයක් තුළ නොලැබී ඇතැ බව කියමිනි.
දරුවාට පාසැල් වරම් ලබාදෙන අධ්‍යාපන අමාත්‍යාංශය වියදම් පියවීම සඳහා පෞද්ගලික ආයතන දෙකක් ද සම්බන්ධ කර දෙන අතර මව පවසන්නේ “එයාලා පොරොන්දු වුණා පුතා A/L කරනකම් ඉඳුම් හිටුම්, කෑම බීම දෙන්නම් කියලා. මාසේ වියදමට 15000ක් දුන්නා. ගිය මාසේ ඉඳලා ඒක ලැබුණේ නැහැ. පුතාගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා තියෙන්නේ. දැන් පුතාට විභාගය. ඒත් ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. මම හිතුවේ නැහැ අවුරුදු 4ක් ගිහින් ආයෙත් දරුවගේ අධ්‍යාපනය කඩාකප්පල්වෙයි කියලා. ඒත් දැන් ඒක වෙලා ඉවරයි“
ලෙසිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka