gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිස්සගේ දෝණී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් තෙවැනි තැනට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් හා හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුලිමිණි අත්තනායක මෙනවිය ඕස්ට්‍රේලියාවේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.
මේ සඳහා තිලක් මාරපන මහතා පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කරමින් අනුමැතිය ලබාගෙන තිබේ.

වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ අනුමැතිය නොලැබීම නිසා මීට පෙර මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රතික්ෂේප විය.

කෙසේවුවද, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ අනුමැතිය මේ වන විට එයට ලැබී ඇතැයි වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka