gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලියුමක් ලියලා උසස් පෙල සිසුවා සියදිවි හානි කරගෙන

පිටිගල පොලිස් වසමේ, බඹරවාන, බටහේන පදිංචි උසස් පෙල හදාරමින් සිටි පාසල් සිසුවෙකු  සියදිවි හානි කරගෙන ඇති බව ⁣පිටිගල පොලිසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ කේ.ඒ.ලහිරු සම්පත් නැමැති 18 හැවිරිදි පාසල් සිසුවෙකි. ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ,නියාගම කොට්ඨාසයේ, ජනප්‍රිය පාසලක උසස් පෙළ හදාරමින් සිටි මෙම පාසල් සිසුවා ආදර සම්බන්ධතාවයක් නිසා ඇතිවු සිත් තැවුලක් මුල්  කරගනිමින් සිය දිවි හානිකරගෙන ඇති බව ඔහු විසින් ලියන ලද හසුනකින් තොරතුරු අනාවරණය වු බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ⁣පිටිගල පොලිසිය  වැඩිදුර විමර්ශන සිදුකරයි.

නියගම - සජිත් ප්‍රියන්ත
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka