gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩු කුමාරිගේ හිරිහැර නිසා නාගරික මන්ත්‍රිනිය පොලිසි යයි

රත්මලාන වෙඩි කන්ද ප‍්‍රදේශයේ පදිංචි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර කුමුදුනි සංඝදාසගේ නිවසට පැමිණි කාන්තාවක් මන්තී‍්‍රවරියට තර්ජනය කර තිබෙනවා.

පසුව එම කාන්තාව මන්තී‍්‍රවරිය පහර දුන් බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර රෝහල් ගත වී ඇතැයි ද වාර්තා වුණා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් නාගරික මන්තී‍්‍ර කුමුදුනී සංඝදාසගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන ‘‘කුඩු කුමාරි’’ නමැති කාන්තාවක විසින් සිය නිවසට පැමිණි කාන්තාව මෙහෙයවා ඇති බවයි.

සිය නිවසට පැමිණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් නාගරික මන්තී‍්‍රවරිය ද ගල්කිස්ස පොලීසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ සිදු කරනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka