gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිනේෂ් චන්දිමාල් සභාපතිවරයාගේ කණ්ඩායමෙන්ද කපා දැමේ !

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පුහුණු එක්දින කි‍්‍රකට් තරගය සදහා එක් වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතය නම් කර තිබෙනවා. කී‍්‍රඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායක ලෙස නම් කර ඇත්තේ නිරෝෂන් දික්වැල්ලයි. බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සදහා නම් කළ සංචිතයට ඇතුළත් නොවූ ඕෂධ ප‍්‍රනාන්දු කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතයට කැදවා තිබෙනවා.
ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්‍ෂ, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, දසුන් ශානක, ලහිරු මධුසංක ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයා සංචිතයට ඇතුළත්. වනිදු හසරංග, ලහිරු කුමාර, විශ්ව ප‍්‍රනාන්දු, කසුන් රාජිත, අකිල ධනංජය, අමිල අපොන්සු සහ රමේෂ් මෙන්ඩිස් යන කී‍්‍රඩකයින්ද එම සංචිතයට ඇතුළත්ව සිටිනවා. බංග්ලාදේශය සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල අතර පැවැත්වෙන පුහුණු එක්දින තරගය ලබන 23 වනදා පී සරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ එක්දින සංචිතයට සහ කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතයට, හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව නොතිබීම විශේෂත්වයක්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka