gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්තී‍්‍රවරුන්ට පාර්ලිමේන්තුවෙන් දෙන ආහාර වේල නවත්වන්නැයි යෝජනාවක්

මන්තී‍්‍රවරුන්ට පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර වේල නතර කරන්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොෂාන් රණසිංහ අද යෝජනාවක් කළා. මන්තී‍්‍රවරයා මෙම යෝජනාව කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි.





පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පොළොන්නරුව දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් තමන් සිදුකර ගෙන යන කාර්යයන් හේතුවෙන් තමන්ට මරණ තර්ජන එල්ල වන බවද රොෂාන් රණතුංග මන්තී‍්‍රවරයා මෙහිදී කියාසිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka