gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙරොයින් විශාල ප්‍රමාණයක් සමග ඉස්මයිල් පොලීසියට කොටුවෙයි

කොළඹ දෙමටගොට ප්‍රදේශයේ හෙරොයින්  ජාවාරමේ නිරතව සිටි අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්තාවේදී අදාළ සැකකරු සතුව තිබී හෙරොයින් 208g 280mg  ප්‍රමාණයක් අත්අඩංගුවට ගත බවයි පොලීසිය සඳහන් කලේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉස්මයිල් නමැති 61 හැවරිදි මුස්ලිම් ජාතික අයෙක්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka