gossip lanka

පූජිත් - හේමසිරි නඩුව කල්යයි

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළේ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් පිළිබඳ නඩුව තෙවැනි දිනටත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැඳවනු ලැබුවා.
එහිදී අදාල නඩුව එළඹෙන ඔක්තෝම්බර් මස 03 වනදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.
gossip lanka