gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාර් රථයක් දුම්රියේ ගැටීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට

ගාල්ල වැකුණගොඩ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී දුම්රියක් කාර් රථයක් ගැටීමෙන් කාර් රථයේ රියදුරා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ල රිච්මන්ඩ්කන්ද පදිංචි බුද්ධික මනෝහර නැමති (36)හැවිරිදි අයෙක්.


බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබු(අංක61) දරණ සීඝ්‍රගාමී දුම්රියේ කාර් රථයක් ගැටීමෙන්  මෙම අනතුර සිදුවී තිබෙනවා.

සිද්ධිය පිළිබදව ගාල්ල පොලීසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වනවා.

ගුණපාල ඉරත්නවල්ලි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka