gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැස්ස කාලෙට අපිරිසිඳු කෑම කන්නේ බලාගෙනයි

ආහාරපාන මඟින් බෝවන හෙපටයිටීස් රෝගී තත්ත්වය හා රුධිරය ලිංගික ඇසුර මඟින් බෝවන හෙපටයිටීස් තත්ත්ව ලෙස ප්‍රධාන වශයෙන් හෙපටයිටීස් කාණ්ඩ වර්ග දෙකක් ඇති බව විශේෂඥ වෛද්‍ය නිලේෂ් ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.


අධික වැසි සහිත කාලගුණයක් පවතින අවස්ථාවේ ආහාර පාන මඟින් බෝවන හෙපටයිටීස් තත්ත්වයේ වැඩිවීමක් නිරීක්ෂණය වන බව පැවසූ පුල්ලේ මහතා ලිංගාශ්‍රිතව වැලඳෙන හෙපටයිටීස් රෝගී තත්ත්වය වළක්වා ගැනීම දැනුවත්වීමෙන් කළ හැකි බවද පවසනවා.

මාධ්‍යවේදීන් සඳහා ඉකුත්දා කොළඹ පැවැති වැඩමුළුවකදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා මෙසේද පැවැසීය.

ජීවිත කාලය තුළ වැලඳෙන හෙපටයිටීස් බී රෝගය වැලඳීම තුළින් ශරීරයේ දුර්වල බව, අක්මාව අඩපණ වීම සිදුවෙනවා. මෙම රෝගයට සියයට සියයක් සාර්ථක ඖෂධ නෑ.

බොරැල්ල - චන්දන පෙරේරා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka