gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිරකරුවන්ට ගොඩක් දේවල් ඇතුලට ඇද්ද බන්ධනාගාර නිලධාරියා අතේ මාට්ටු

යාපනය බන්ධනාගාරය තුළ රදවා සිටින සිරකරුවන්ට  බොහෝ දේ වෙළදාම් කල බන්ධනාගාර නිලධාරියෙකු 23 දා සවස බන්ධනාගාරයේ ජෙයෂ්ඨ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම බන්ධනාගාර නිලධාරියා සිරකරුවන්ට සිගරට් ගංජා මදන මෝදක බීඩි වැනි දේ විකුණා කාලයක සිට අමතර ආදායමක් ලබා ගත් බව හෙළි වී තිබේ.


මේ පිලිබදව  යාපනය බන්ධනාගාරයේ ඉහල  නිලධාරීට පැමිණිලි රාශියක්ම ලැබී තිබුණද අදාල සැකකටයුතු බන්ධනාගාර නිලධාරියාව කොටු කර ගැනීමට නොහැකිවී තිබේ.

නමුත් මොහුව අත් අඩංගුවට පත් වූ දා ඔහු විසින් සිරකරුවකුට බීඩි සහ  වෙනත් ද්‍රව්‍ය අලෙවි කරද්දී  අතටම අල්ලා ගෙන තිබේ.

සැකකටයුතු බන්ධනාගාර නිලධාරියා  යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka