gossip lanka

ගෝඨා හොර රහසේම ලංකාවට

ප්‍රතිකාර සඳහා සිංගප්පුරුව බලා ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට ඔහු විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා පිටව ගොස් ඇති බවයි ගුවන්ටෝටුපල වාර්තා පෙන්වා දෙන්නේ.
සහන්දහනායක
gossip lanka