gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඈෂ්ලි ද සිල්වා උසාවියට බොරු වෛද්‍ය වාර්තාවක් දෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සේවිකාවක තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවකට පෙනී සිටීමෙන් වැලකීම සඳහා එහි ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි cricketage.in වාර්තා කර සිටී.

එම වාර්තාව ඔහුට ලබා දී ඇති වෛද්‍යවරිය වන්නේ, ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි මානව හිමිකම් කළමනාකරු දනංජය විජේසිංහගේ බිරිඳයි.

වසර දෙකක කාලයක් සඳහා සේවා
කොන්ත‍්‍රාත්තුවක් යටතේ බඳවාගත් සේවිකාව ප‍්‍රධාන විධායක නිලධාරියා ඉවත් කර ඇත්තේ ඇය නොමනා හැසිරීමෙන් යුත් බවට චෝදනා කරමිනි.

කෙසේ වෙතත්, ඇය ගොනු කළ නඩුව විභාගයට ගත් සැප්තැම්බර් 27 හා නොවැම්බර් 02 යන දින දෙකේදීම ඔහු අධිකරණය ඉදිරියේ පෙනී නොසිටියේය.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka