අතිරේක මැතිවරණ කොමසාරිස් එච්.එම්. මෙහොමඩ් මහතා කියා සිටියේ
මේ සැරේ ඡන්ද දායකයෝ කෝටි එකහමාරයි !
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී සහ ඉදිරි මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2017 ඡන්ද හිමි නාමලේඛනයට අනුව 1,57,60,867 දෙනෙකු සුදුසුකම් ලබාසිටින බව මැතිවරණ කොමසාරිස් කාර්යලය පැවසීය.
අතිරේක මැතිවරණ කොමසාරිස් එච්.එම්. මෙහොමඩ් මහතා කියා සිටියේ
අතිරේක මැතිවරණ කොමසාරිස් එච්.එම්. මෙහොමඩ් මහතා කියා සිටියේ
පාර්ලිමේන්තු මන්ත්‍රි සිවශක්ති ආනන්දන් හදිසියේ රෝගී වෙයි
දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිවශක්ති ආනන්දන් හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් අද (30) අළුයම වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.
මන්ත්‍රිවරයා දැනට රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඔහුගේ රුධිර පීඩන තත්ත්වය ඉතා ඉහල මට්ට්මක පවතින බවයි
මන්ත්‍රිවරයා දැනට රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඔහුගේ රුධිර පීඩන තත්ත්වය ඉතා ඉහල මට්ට්මක පවතින බවයි
තවත් දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කරයි
වෙඩි තබා දළ ඇතෙකු ඝාතනය කරන ලදැයි සැකපිට එක් සැකකරුවෙකු ගිනි අවියක්ද සමග අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය සදහන් කරයි.
ඊයේ (29) රාත්‍රියේ දී මෙම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන
ඊයේ (29) රාත්‍රියේ දී මෙම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන
චීන ජෝඩු 100ක් ලංකාවෙදි කරකාර බඳියි !
චීන මනමාල හා මනමාලියන් සිය දෙනෙකුගේ විවාහයක් ලබන දෙසැම්බර් 17 වැනිදා කොළඹ නගර සභා පිටියේදී පැවැත්වේ.
මේ විවාහ මංගල්‍යට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගිවීමට නියමිතය.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
මේ විවාහ මංගල්‍යට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගිවීමට නියමිතය.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
මැකෝ පක්ෂ ලේකම්වරු කැඳවයි
පළාත් පාලන මැතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (30 දා) සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවා තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ
දින තුනකට කළින් රට ඉඳන් ලංකාවට ආ ඉංජිනේරු ලුමාල් පැදවූ සුපිරි රිය විදුලි කණුවේ හැපී මරුමුවට
අධික වේගයෙන් ධාවනය වූ සුපිරි මෝටර් රථයක් එහි වේගය පාලනය කරගත නොහැකිව පන්නිපිටිය මහල්වරාව හන්දියේදී මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් රථය පැදවූ තරුණ නාවික ඉංජිනේරුවරයකු මරුමුවට පත්වී රථයේ ගමන් ගත් තවත් පස්දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (29 වැනිදා) අලුයම 3.05 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොට්ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද පදිංචිව සිටි අලුත්ගමආරච්චිගේ ලුමාල් මධුසංඛ (24) නමැති අයෙකි.
ඊයේ (29 වැනිදා) අලුයම 3.05 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොට්ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද පදිංචිව සිටි අලුත්ගමආරච්චිගේ ලුමාල් මධුසංඛ (24) නමැති අයෙකි.
සැප වාහන බදු ගෙවීමේ සහන කාලය අදින් අවසන්
සුඛෝපභෝගී වාහන සඳහා බදු ගෙවීමට ලබාදී තිබූ සහන කාලය අදින් (30 වැනිදා) අවසන් වන බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
සුඛෝපභෝගී වාහන යටතේ සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී ද්විත්ව (ඩබල් කැබ්) වාහන මෙම බද්දට යටත් වේ.
මෝටර් වාහන රක්ෂණය කරන හෝ රක්ෂණය අලුත් කරන අවස්ථාවේදී එම නිශ්චිත වාහන සඳහා ගෙවිය යුතු බද්දට සමාන මුදලක් වාහනයේ ලියාපදිංචි අයිතිකරුගෙන් අයකර ගත යුතු වේ.

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට පණිවුඩයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී සිය උපරිම වේගය පැයට කිලෝමීටර් 60කට සීමා කරන්නැයි අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශය රියැදුරන්ට දැනුම් දෙනවා.
වැසි පවතින අවස්ථාවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා රිය ධාවනය කරන ලෙසයි එහි අධ්යක්ෂ එස්. ඕපනායක රියැදුරන්ට දැනුම් දෙන්නේ.
වැසි පවතින අවස්ථාවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා රිය ධාවනය කරන ලෙසයි එහි අධ්යක්ෂ එස්. ඕපනායක රියැදුරන්ට දැනුම් දෙන්නේ.
රටම කැළඹූ අයහපත් කාලගුණය ජීවිත උදුරා ගනී – (Photos)
අයහපත් කාලගුණය නිසා කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගයෙක් මියගොස් තිබෙනවා.
මේ අතර බදුල්ල මඩොල්සිම ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩාවැටීමෙන් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඔහු මඩොල්සිම මැටිගහතැන්නේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර බදුල්ල මඩොල්සිම ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩාවැටීමෙන් තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
ඔහු මඩොල්සිම මැටිගහතැන්නේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.
අවුරුදු 6 දැරියට හදි කරන්න ගිය අවුරුදු 78 සීයා බරපතළ වැඩ සහිතව ඇතුළට යයි
මුලතිව් ප්‍රදේශයේ හය හැවිරිදි දැරියකට ලිංගික අපරාධයක් කිරීමට තැත්කළ වයස අවුරුදු 78 ක වයෝවෘද්ධ පුද්ගලයෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහේන්ද්‍රන් මහතා විසින් බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් නියම කර තිබේ.
මීට අමතරව එම දැරියගේ පවුලට රුපියල් 50000 ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කොට ඇති විනිසුරුවරයා එම මුදල ගෙවීම පැහැර
මීට අමතරව එම දැරියගේ පවුලට රුපියල් 50000 ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කොට ඇති විනිසුරුවරයා එම මුදල ගෙවීම පැහැර
විලත්තව මත් කළ ඇපල් පෙති විකුණු ෆාමසිය වටලයි
අලවි කිරීම සඳහා ළඟ තබා ගෙන සිටි ට්‍රැමඩෝල් පෙති 4720 ක් සමඟ සැකකරුවෙකුව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ ආහාර සහ ඖෂධ පරීක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - විලත්තව
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - විලත්තව
කුරුටු බලිගෑ නෝට්ටු දැන්ම මාරුකරගන්න !
සිතාමතා විකෘර්ති කරන ලද වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු ලබන දෙසැම්බර් 31 වැනිදායින් පසුව කිසිදු බැංකුවකින් ගෙවීම් නොකිරීමට තීන්දු කර තිබේ.
මේ සම්බන්ධයෙන් මේවන විට මහ බැංකුව විසින් ජනතාව දැනුවත්
මේ සම්බන්ධයෙන් මේවන විට මහ බැංකුව විසින් ජනතාව දැනුවත්
තිසර පෙරේරා එක්දින හා t20 නායකත්වයට පත් කෙරේ..
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ හා 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා තුන් ඉරියවු ක්‍රීඩක තිසර පෙර්රා නම් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව නිවේදනය කර ඇත.
ඒ අනුව තිසර පෙරේරා මේ දිනවල පැවැත්වෙන ඉන්දීය තරගාවලියේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව නිවේදනය කර ඇත.
ඒ අනුව තිසර පෙරේරා මේ දිනවල පැවැත්වෙන ඉන්දීය තරගාවලියේ
උතුරේ අක්කර 29ක් නිදහස් කෙරේ !
උතුරුකරයේ ආරක්ෂක අංශ යටතේ පවතින ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහනක් අද (29) පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය.
පෙ.ව. 9.00ට පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ ඔට්ටපුලම් RTM විද්‍යාලය හා ශාන්ත අන්තෝනි පල්ලිය පිහිටි බිම් ඇතුළුව අක්කර 29ක්
පෙ.ව. 9.00ට පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ ඔට්ටපුලම් RTM විද්‍යාලය හා ශාන්ත අන්තෝනි පල්ලිය පිහිටි බිම් ඇතුළුව අක්කර 29ක්
නඩුබඩු අතර බඩුවක් පත්තුවෙයි !
මහියංගණය දිසා අධිකරණයේ නඩු භාණ්ඩ කුටියේ තිබූ බෙහෙත් කොටන තුවක්කුවක් ඊයේ (28) දහවල් 1.15 ට පමණ ඉබේ පත්තු වී ඇත. මේ නිසා අධිකරණ භූමියේ නඩු කටයුතු සඳහා පැමිණ සිටි පිරිස හා අධිකරණ කාර්යමණ්ඩලය මහත් භීතියට පත්ව තිබේ.
පසුගිය 26 වැනි දා දඹාන ප්‍රදේශයේදී අත්තඩංගුවට ගනු ලැබූ බෙහෙත්
පසුගිය 26 වැනි දා දඹාන ප්‍රදේශයේදී අත්තඩංගුවට ගනු ලැබූ බෙහෙත්
අපි බලයට පත්වූ පසු බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න කොමිසමක් දානවා
තම ආණ්ඩුවක් බලයට පත්වූ විට බැඳුම්කර මගඩිය වසන් කිරීමට කටයුතු කළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සදහා සම්පූර්ණ බලතල සහිත කොමිෂන් සභාවක් පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. අර්ජුන මහෙන්ද්‍රන් සහ අර්ජුන්
ස්ත්‍රී දූෂකයින් අත්අඩංගුවට ගන්නැයි කාන්තා සංවිධාන වීදි බසියි….
මීට සති 2 කට පෙර දී වවුනියාවේ දී සිදු වු සමූහ ස්ත්‍රි දූෂණයකට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත්තඩංගුවට ගන්නා ලෙසටත් උතුරේ කාන්තා හිංසනයන් සිදු කරන්නන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස
ජනපති මියයන බවට අනාවැකි කියූ විජිත් රෝහණට වෙන්න යන දේ
අන්තර්ජාලය ඔස්සේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන දිනයක් අනාවැකියක් ලෙස සඳහන් කරමින් මහජනයා තුළ අසන්තෝෂයක් ඇති කිරීමේ වරදට අත්අඩංගුවට ගත් ජෝතිෂ්‍යවේදියෙකු ලෙසට පෙනීසිටි විජයමුණි විජිත් රෝහණ නැමැත්තා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් විමර්ශන උදෘත නීතිපතිවරයා
වැවට ප්‍රතිපාදන දුන් රෙජීනෝල්ඩ් වැව ළඟම ඇලවේ
බස්නාහිර පළාත් සභාවට අයත් කැස්බෑව නගරයේ පිහිටි වැව සංවර්ධනය පිණිස ප්‍රතිපාදන වෙන් කරදුන් හිටපු මහ ඇමතිවරයකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මැදිහත්වීමෙන් ඉටුකරන ලද සංවර්ධන කටයුත්තක් සිහිවනු පිණිස 2006 වසරේදී ඵලකයක් ස්ථාපිත කර තිබුණි.
පසුගිය වසරේදී වෙනත් සංවර්ධන කටයුත්තකදී මෙය බිඳ දමන ලදැයි
පසුගිය වසරේදී වෙනත් සංවර්ධන කටයුත්තකදී මෙය බිඳ දමන ලදැයි
තරුණ මවට අතවර කරන්න බැරිවූ තැන උකුලේ සිටි දරුවා වතුරේ ගිල්වා මරාදාලා
කතරගම මැණික්පුරගම ප්‍රදේශයේ නිවසක 19 හැවිරිදි තරුණ මවකට අතවර කරන්නට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු එම තැත වැරදීයාමෙන් කෝපයට පත්ව ඇගේ උකුලේ නිදා සිටි බිලිඳු දැරිය උදුරාගෙන ගොස් නිවසේ තිබුණ වතුර බැරලයකට දමා ඝාතනය කිරීමේ ඛේදනීය සිදුවීමක් වාර්තාවෙයි.
නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව
නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව
ගාල්ල, කළුතර, ගම්පහට පොහොට්ටුව ඇප තබයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (27 දා) ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන් ගාල්ල කච්ෙච්රියේදී ඇප මුදල් තැන්පත් කළ අයුරු.
ඡායාරූපය - ලලිත් චාමින්ද හා එස්. කේ. කළුආරච්චි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම
ඡායාරූපය - ලලිත් චාමින්ද හා එස්. කේ. කළුආරච්චි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම
දුමින්ද සිල්වාගේ පෙත්සම් විභාය ලබන මාර්තු 29දා
මරණීය දණ්ඩනයට නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනා විසින් ගොනු කර තිබූ අභියාචනය සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව එම පෙත්සම ලබන මාර්තු 29දා විභාගයට ගැනීමට නියෝග කර ඇත.
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු
ඒ අනුව එම පෙත්සම ලබන මාර්තු 29දා විභාගයට ගැනීමට නියෝග කර ඇත.
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු
එජාප ආණ්ඩුවක් හදන්න මරික්කාර්ගෙන් යෝජනාවක් !
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ හා එක්ව පළාත් පාලන මැතිවරණයේදී තරඟකරන්නේ නම් මධ්‍යම ආණ්ඩුව තුළ ශ්රීලනිපය සමඟ එක්ව කටයුතු නොකර එජාප ආණ්ඩුවක් සැදීමට කටයුතු කරන ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඊයේ (27)එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී
දොස්තරයි බිරිඳයි හමුදා නිලධාරියයි චේන් කඩලා රිමාන්ඩ්
"හයිබ්‍රිඩ්" වර්ගයේ වාහනයකින් පැමිණ මහමඟ ගමන් ගත් කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑමේ චෝදනාව මත අධිකරණය වෙත ඉදිරිපත් කළ වෛද්‍යවරයෙක්, හිටපු හමුදා නිලධාරියෙක් සහ කාන්තාවක් 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත
පාසල් සිසුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමේ වැඩපිළිවෙලක්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ, විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය
ඒ, විභාග දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය
කෝලි තරඟයේ වීරයා කරමින් 02 වන ටෙස්ට් තරඟයෙන් ඉන්දියාවට වාර්තාගත ජයග්‍රහණයක් - (Photos)
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර නාග්පූර් හි පැවැති දෙවන ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 239කින් ජයගන්නට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට තීරණය
තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට තීරණය
දුම්රියේ අතරමං වූ කෝටි පහමාරේ චෙක්පත
රුපියල් පන් කෝටි හැට නව ලක්ෂයක් වටිනා චෙක්පත් රැසක් බොරලැස්ගමුවේ සමාගමකට අයත් ලිපිගොනු කවරයක දමා කොළඹ සිට මහනුවරට ඊයේ (26 දා) පැමිණි ශීඝ්‍රගාමී දුම්රිය මැදිරියක තිබියදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
දුම්රිය ආරක්ෂක නිලධාරී දයාරත්න මහතා විසින් සොයා ගනු ලැබූ
දුම්රිය ආරක්ෂක නිලධාරී දයාරත්න මහතා විසින් සොයා ගනු ලැබූ
දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්
දිවයිනට ආසන්නයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පවතින අතර අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අනුව දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
මේ අනුව දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
ශානකට දුන් තීරණය අසාධාරණයි- ගුරුසිංහ
නාග්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනයේදී ඉන්දීය කණ්ඩායමට වඩා බෙහෙවින් පසු පසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානකට පන්දුවේ තත්ත්වය වෙනස් කිරීම යටතේ ලබාදුන් තීරණය වැරදි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ පවසයි.
මේ සිද්ධිය සැලසුම්කොට නොකළ බවත් එහි පූර්ණ වගකීම බාරගත්
මේ සිද්ධිය සැලසුම්කොට නොකළ බවත් එහි පූර්ණ වගකීම බාරගත්
බාර නොවූ හමුදා සෙබළු ඇල්ලීමට මෙහෙයුමක් අරඹයි !
ජනපති පොදු සමාව ප්‍රයෝජනයට නොගෙන හමුදාවට බාර නොවුණ පැනගිය සෙබළුන් හා ඔවුන්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ දීප ව්‍යාප්ත මෙහෙයුමක් මේ සතියේ සිට ආරම්භ කරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කියයි.
මෙතෙක් නොවූ පරිදි දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති බලගන්වා රැකවරණය
මෙතෙක් නොවූ පරිදි දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති බලගන්වා රැකවරණය
ඉන්ධන හිඟය පසුපස තිබූ 'එස්.එම්.එස්. පණිවිඩය යැවූ' පුද්ගලයා මෙන්න
ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් පතුරුවා ජනතාව කලබලයට පත් කළේ ඛනිජ තෙල් සංස්ථාවේ එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු බවට කැබිනට් මණ්ඩලයට තොරතුරු ඉදිරිපත්ව තිබෙනවා.
එම තැනැත්තා සිංගප්පූරුවේ සිට ඉන්ධන නැව පැමිණීමේදී ප්‍රමාදයක්
එම තැනැත්තා සිංගප්පූරුවේ සිට ඉන්ධන නැව පැමිණීමේදී ප්‍රමාදයක්
මත්තලින් ඩුබායි යන්න ආ පිරිස කටුනායකට හරවා යවලා
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් සංචාරක වීසා මත ඩුබායි බලා යාමට පැමිණි මගීන් තිදෙනකු පෙරේදා (25 දා) පෙරවරුවේ නැවත හරවා යෑවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළ බවට එම මගීහු චෝදනා කරති.
ඉකුත් 25 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඩුබායි යාම
ඉකුත් 25 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඩුබායි යාම
කොන්ඩම් මැෂින් ළඟදීම ඔබේ නගරයේ
නොමිලේ කොන්ඩම් ලබාගත හැකි යන්ත්‍ර පන්සීයක් රටපුරා ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහන තීරණය කර තිබේ.
මේ යන්ත්‍ර කොළඹ, කළුතරථ ගම්පහ, රත්නපුර, කුරුණෑගල, මහනුවර ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් සවි කිරීමට පියවර ගන්නා බව
මේ යන්ත්‍ර කොළඹ, කළුතරථ ගම්පහ, රත්නපුර, කුරුණෑගල, මහනුවර ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් සවි කිරීමට පියවර ගන්නා බව
ප්‍රවේගකාරී තරග රටාවක් ඇති ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා නායකත්වයට ගේන්න යයි
ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු කියාසිටියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල නව නායකත්වයක් යටතේ තරග වදින බවයි.
ඒ අනුව ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව්
ඒ අනුව ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව්
විද්‍යා දැරියගේ උපන්දිනය වෙනුවන් යුද හමුදාව රටටම දැනෙන දෙයක් කරයි
යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේදී කාමාතුරයින් අතින් ඝාතනය වූ සිවලෝගනාදන් විද්‍යා දැරියගේ 21 වන උපන්දිනය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන පදිරි විදයා නමින් පදනමක් හා පුන්කුඩතිව් විදුහලේ දරු දැරයින්ට අධ්‍යාපනික උපකරණ හා පා පැදි බෙදා දීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.
2015 වසරේ මැයි මස 13 වනදා පුන්කුඩතිව් පාසල වෙතට යමින් සිටියදී විද්‍යා දැරියට මෙම අවාසනාවන්ත ඉරණම අත් වූ අතර 2017 නොවැම්බර් මස 25 වනදාට විද්‍යා දැරයට වසර 21 ක් පිරීම නිමිත්තෙන් පුන්කුඩතිව් විදුහලේදී මෙම උත්සවය සංවිධානය කොට තිබින.

විනිසුරුවන් 41කට ස්ථානමාරුවීම් !
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අධිකරණ සේවා නිලධාරීන් 41 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
මෙම ස්ථාන මාරුවීම් 2018 ජනවාරි 01දා සිට ක්‍රියාත්මක බව පැවසේ.
ස්ථානමාරුවීම් ලැබූ නිලධාරීන් අතරට දිසාවිනිසුරුවන්, මහේස්ත්‍රාත්වරුන්, අතිරේක දිසා විනිසුරුවන් හා අතිරේක මහේස්ත්රෙත්වරුන්ද අයත්ව සිටිති.
මෙම ස්ථාන මාරුවීම් 2018 ජනවාරි 01දා සිට ක්‍රියාත්මක බව පැවසේ.
ස්ථානමාරුවීම් ලැබූ නිලධාරීන් අතරට දිසාවිනිසුරුවන්, මහේස්ත්‍රාත්වරුන්, අතිරේක දිසා විනිසුරුවන් හා අතිරේක මහේස්ත්රෙත්වරුන්ද අයත්ව සිටිති.
කොටි ත්රස්තයන් සලිත කළ වීරත්වය.. මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 09යි
2008 නොවැම්බර් 26 වැනි දින කොටි පාලනය කළ ප්‍රදේශයක සිදු කළ රහසිගත මෙහෙයුමක් අතරතුරදී ඔට්ටුසුඩාන් හිදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගන්නා විට ඔහු 31 හැවිරිදි විය.
කොටි ත්රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය.
කොටි ත්රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය.
කොටි කොඩියට සමාන කොඩියක් යාපනයේ එසවේ - (Photos)
යාපනය,වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී LTTE කොඩියකට සමාන රූපයක් සහිත කොඩියක් අද(26) උදෑසන ඔසවා තිඛෙන බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
වැල්වැටිතුරෙයි වණ්රිච්චි අම්මාන් කෝවිල අසළ අදාළ කොඩිය ඔසවා ඇති බවයි වාර්තා වන්නේ.
වැල්වැටිතුරෙයි වණ්රිච්චි අම්මාන් කෝවිල අසළ අදාළ කොඩිය ඔසවා ඇති බවයි වාර්තා වන්නේ.
සතොස වැඩියෙන් සේවකයින් බඳවාගෙන !
ලංකා සතොස කාර්ය මණ්ඩලයේ අනුමත කාර්ය මණ්ඩලයට වඩා ප්‍රාථමික සේවකයින් 413 දෙනෙකු බදවා ගෙන ඇතැයි වාර්තා වේ.
සතොස ආයතනයේ අනුමත කාර්ය මණ්ඩලය 3,075ක් වන අතර දැනට එහි සේවකයින් 3,325ක් සේවය කරන බව පැවසේ.
කෙසේවුවද, ප්‍රථමික මට්ටමේ සේවකයින් අනුමත සංඛ්‍යාව 2,429ක් වුවත් දැනට 2,842 දෙනෙකු එහි සේවය කරන බව වාර්තා වේ.
සතොස ආයතනයේ අනුමත කාර්ය මණ්ඩලය 3,075ක් වන අතර දැනට එහි සේවකයින් 3,325ක් සේවය කරන බව පැවසේ.
කෙසේවුවද, ප්‍රථමික මට්ටමේ සේවකයින් අනුමත සංඛ්‍යාව 2,429ක් වුවත් දැනට 2,842 දෙනෙකු එහි සේවය කරන බව වාර්තා වේ.
කොටි බංකරයක වලදමා තිබූ බෝම්බ හා ගිනි අවි ගොඩ ගනියි
මුලතිව් උදයාර්කට්ටු කුරුවිල් කැලෑවේ පැරණි එල්.ටී.ටී.ඊ බංකරයක වල දමා තිබූ යුද උපකරණ තොගයක් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයක් යටතේ අද (25) දින විනාශ කිරීමට පුදුකුඩිඉරිප්ප්ු පොලීසිය හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.
මුලතිව් ගුවන් හමුදා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් කොටි යුද උපකරණ වලදමා තිබූ ස්ථානයෙන් ගොඩට ගෙන ඇත.
මුලතිව් ගුවන් හමුදා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් කොටි යුද උපකරණ වලදමා තිබූ ස්ථානයෙන් ගොඩට ගෙන ඇත.
ඇමති තෙවරප්පෙරුම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
මනාප ක්‍රමය යටතේ වැදගත් පුද්ගලයින් පමණක් තෝරා පත් කර ගන්නා ලෙස අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ජනවාතගෙන් ඉල්ලා සිටියි.
වරකාගොඩ පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මෙම අදහස් පල කළේය.
වරකාගොඩ පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මෙම අදහස් පල කළේය.
දසුන් ශානක වරදකට හසුවෙයි
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට ICCය විසින් දඩ නියම කර තිබෙනවා.
ඒ සත්කාරක ඉන්දීය කණ්ඩායම සමග නාග්පූර්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාවක් හේතුවෙන්.
ඒ අනුව ඔහුට සිය තරග මුදලින් සියයට 75ක දඩයක් නියම කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පියවර ගත්තා.

ප්රභාකරන්ගේ උපන් දිනය සමරා කේක් කපයි - (photos)
මරණයට පත් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ අදට (26) යෙදී ඇති උපන්දිනය සමරා උතුරේ ස්ථාන කිහිපයක සැමරුම් සිදු කර තිබෙනවා.
මේ අතර ප්රභාකරන්ගේ 63 වන උපන්දින සැමරුම් වැඩසටහන අද දිනයේ ප්රභාකරන් උපත ලද වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත බවයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසන්නේ.
මේ අතර ප්රභාකරන්ගේ 63 වන උපන්දින සැමරුම් වැඩසටහන අද දිනයේ ප්රභාකරන් උපත ලද වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත බවයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසන්නේ.
මාරුකළ ගුරුවරුන්ට බඩේ පාර !
එකම පාසලේ වසර 10 ක සේවා කාලයක් සපුරාලීම හේතුවෙන් ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන් රැසකට මෙතෙක් පසුගිය මස වැටුප් ලැබී නැතැයි වාර්තා වේ.
එම ගුරුවරුන් සඳහන් කළේ, මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවය.
මීට අමතරව කලාප අධ්‍යාපන කාර්යාලවලින් යළිත් වරක් තමන්ගේ
එම ගුරුවරුන් සඳහන් කළේ, මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවය.
මීට අමතරව කලාප අධ්‍යාපන කාර්යාලවලින් යළිත් වරක් තමන්ගේ
නොසිතූ මොහොතක කොළඹ අහස එළිය කරමින් හැඩ කළ නෙළුම් කුළුණ - (Photos)
කොළඹ අවට සිටි අයට ඊයේ කොළඹ අහසේ අපූරු දසුනක් දැකගන්නට ලැබුණා.
ඒ තමයි කොළඹ අහස හැඩ කරමින් ඉදිවන නෙළුම් කුළුනේ එක් කොටසක් මුල් වරට ආලෝකමත් කර තිබීම.
මුළු කුළුනේම විදුලි ආලෝකය දක්නට නොලැබුණත් මේ දසුන
ඒ තමයි කොළඹ අහස හැඩ කරමින් ඉදිවන නෙළුම් කුළුනේ එක් කොටසක් මුල් වරට ආලෝකමත් කර තිබීම.
මුළු කුළුනේම විදුලි ආලෝකය දක්නට නොලැබුණත් මේ දසුන
දුව බැංකුවට ගියා ගියාමයි තාම ගෙදර ඇවිත් නෑ
බැංකු කටයුත්තක් සඳහා යැයි කියමින් පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා ගල්ගමුව සොලෙපුර නිවසින් පිටව ගිය කාන්තාවක මේ වනතෙක්ම අතුරුදන්ව ඇතැයි ඇගේ මවුපියන් දන්වා ඇත.
නිසංසලා සඳමාලි රාජපක්ෂ නමැති ඇය අවුරුදු 25ක දෙදරු මවකි. අතුරුදන් වූ කානතාව අනුරාධපුර නගරයේ බැංකුවකට මුදල් ලබා ගැනීම
නිසංසලා සඳමාලි රාජපක්ෂ නමැති ඇය අවුරුදු 25ක දෙදරු මවකි. අතුරුදන් වූ කානතාව අනුරාධපුර නගරයේ බැංකුවකට මුදල් ලබා ගැනීම
හෙළිකොප්ටරයක් අහසේ සිට තේ කොළ පැකට් විසි කරයි.. ජන ජීවිත අනතුරේ..
සිවිල් ගුවන්සේවා අධිකාරිය හෙළිකොප්ටර් යානයකින් තේ කොළ පැකට් විසි කරමින් අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට සමාගමකට අවසර දීමෙන් ජන ජීවිත අනතුරේ වැටී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය
ලංකාවේ ඉඩම් මැනීමට ඇමෙරිකාවට දෙනවාට විරෝධය
ශ්‍රී ලංකාවේ ඉඩම් මැන සිතියම් ගතකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ඇමරිකාවේ ආයතනයකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය දී තිබෙන බවත් එම කැබිනට් අනුමැතිය ලබන තිස් වැනිදාට පෙර ඉවත් නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිදු උඩගොඩ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවක්
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවක්
ඡන්දය ඉල්ලා ජවිපෙන් උද්ඝෝෂණ මාලාවක්
පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බල කරමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඒ අනුව එහි පළමු උද්ඝෝෂණය ලබන 30 වැනිදා කොළඹදී පැවැත්වෙන බව ඒ මහතා කියයි.
ඒ මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද
ඒ අනුව එහි පළමු උද්ඝෝෂණය ලබන 30 වැනිදා කොළඹදී පැවැත්වෙන බව ඒ මහතා කියයි.
ඒ මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද
ජනපති මෛත්‍රී සතුටු කරන්න පොලොන්නරුවට ක්‍රිකට් පිටියක්…
ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන් මහතා සතුටු කිරීම සදහා පොලොන්නරුවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සූදානමක් ඇති බව ඇමති අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
හම්බන්තොට ක්‍රිකට් පිටියක් ඉදිකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
හම්බන්තොට ක්‍රිකට් පිටියක් ඉදිකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ