දින තුනකට කළින් රට ඉඳන් ලංකාවට ආ ඉංජිනේරු ලුමාල් පැදවූ සුපිරි රිය විදුලි කණුවේ හැපී මරුමුවට
අධික වේගයෙන් ධාවනය වූ සුපිරි මෝටර් රථයක් එහි වේගය පාලනය කරගත නොහැකිව පන්නිපිටිය මහල්වරාව හන්දියේදී මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් රථය පැදවූ තරුණ නාවික ඉංජිනේරුවරයකු මරුමුවට පත්වී රථයේ ගමන් ගත් තවත් පස්‌දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ (29 වැනිදා) අලුයම 3.05 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොට්‌ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද පදිංචිව සිටි අලුත්ගමආරච්චිගේ ලුමාල් මධුසංඛ (24) නමැති අයෙකි.
ඊයේ (29 වැනිදා) අලුයම 3.05 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොට්‌ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද පදිංචිව සිටි අලුත්ගමආරච්චිගේ ලුමාල් මධුසංඛ (24) නමැති අයෙකි.
සැප වාහන බදු ගෙවීමේ සහන කාලය අදින් අවසන්
සුඛෝපභෝගී වාහන සඳහා බදු ගෙවීමට ලබාදී තිබූ සහන කාලය අදින් (30 වැනිදා) අවසන් වන බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
සුඛෝපභෝගී වාහන යටතේ සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගී ද්විත්ව (ඩබල් කැබ්) වාහන මෙම බද්දට යටත් වේ.
මෝටර් වාහන රක්‍ෂණය කරන හෝ රක්‍ෂණය අලුත් කරන අවස්‌ථාවේදී එම නිශ්චිත වාහන සඳහා ගෙවිය යුතු බද්දට සමාන මුදලක් වාහනයේ ලියාපදිංචි අයිතිකරුගෙන් අයකර ගත යුතු වේ.

අවුරුදු 6 දැරියට හදි කරන්න ගිය අවුරුදු 78 සීයා බරපතළ වැඩ සහිතව ඇතුළට යයි
මුලතිව් ප්‍රදේශයේ හය හැවිරිදි දැරියකට ලිංගික අපරාධයක් කිරීමට තැත්කළ වයස අවුරුදු 78 ක වයෝවෘද්ධ පුද්ගලයෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහේන්ද්‍රන් මහතා විසින් බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් නියම කර තිබේ.
මීට අමතරව එම දැරියගේ පවුලට රුපියල් 50000 ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කොට ඇති විනිසුරුවරයා එම මුදල ගෙවීම පැහැර
මීට අමතරව එම දැරියගේ පවුලට රුපියල් 50000 ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කොට ඇති විනිසුරුවරයා එම මුදල ගෙවීම පැහැර
දුමින්ද සිල්වාගේ පෙත්සම් විභාය ලබන මාර්තු 29දා
මරණීය දණ්ඩනයට නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනා විසින් ගොනු කර තිබූ අභියාචනය සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව එම පෙත්සම ලබන මාර්තු 29දා විභාගයට ගැනීමට නියෝග කර ඇත.
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු
ඒ අනුව එම පෙත්සම ලබන මාර්තු 29දා විභාගයට ගැනීමට නියෝග කර ඇත.
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු
ශානකට දුන් තීරණය අසාධාරණයි- ගුරුසිංහ
නාග්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනයේදී ඉන්දීය කණ්ඩායමට වඩා බෙහෙවින් පසු පසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානකට පන්දුවේ තත්ත්වය වෙනස් කිරීම යටතේ ලබාදුන් තීරණය වැරදි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු අසංක ගුරුසිංහ පවසයි.
මේ සිද්ධිය සැලසුම්කොට නොකළ බවත් එහි පූර්ණ වගකීම බාරගත්
මේ සිද්ධිය සැලසුම්කොට නොකළ බවත් එහි පූර්ණ වගකීම බාරගත්
විද්‍යා දැරියගේ උපන්දිනය වෙනුවන් යුද හමුදාව රටටම දැනෙන දෙයක් කරයි
යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේදී කාමාතුරයින් අතින් ඝාතනය වූ සිවලෝගනාදන් විද්‍යා දැරියගේ 21 වන උපන්දිනය වෙනුවෙන් දිවයින පුරා ක‍්‍රියාත්මක වන පදිරි විදයා නමින් පදනමක් හා පුන්කුඩතිව් විදුහලේ දරු දැරයින්ට අධ්‍යාපනික උපකරණ හා පා පැදි බෙදා දීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.
2015 වසරේ මැයි මස 13 වනදා පුන්කුඩතිව් පාසල වෙතට යමින් සිටියදී විද්‍යා දැරියට මෙම අවාසනාවන්ත ඉරණම අත් වූ අතර 2017 නොවැම්බර් මස 25 වනදාට විද්‍යා දැරයට වසර 21 ක් පිරීම නිමිත්තෙන් පුන්කුඩතිව් විදුහලේදී මෙම උත්සවය සංවිධානය කොට තිබින.

කොටි ත්‍රස්තයන් සලිත කළ වීරත්වය.. මහ විරු ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන වසර 09යි
2008 නොවැම්බර් 26 වැනි දින කොටි පාලනය කළ ප්‍රදේශයක සිදු කළ රහසිගත මෙහෙයුමක් අතරතුරදී ඔට්ටුසුඩාන් හිදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගන්නා විට ඔහු 31 හැවිරිදි විය.
කොටි ත්‍රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්‍රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය.
කොටි ත්‍රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්‍රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය.
සතොස වැඩියෙන් සේවකයින් බඳවාගෙන !
ලංකා සතොස කාර්‍ය මණ්ඩලයේ අනුමත කාර්‍ය මණ්ඩලයට වඩා ප්‍රාථමික සේවකයින් 413 දෙනෙකු බදවා ගෙන ඇතැයි වාර්තා වේ.
සතොස ආයතනයේ අනුමත කාර්‍ය මණ්ඩලය 3,075ක් වන අතර දැනට එහි සේවකයින් 3,325ක් සේවය කරන බව පැවසේ.
කෙසේවුවද, ප්‍රථමික මට්ටමේ සේවකයින් අනුමත සංඛ්‍යාව 2,429ක් වුවත් දැනට 2,842 දෙනෙකු එහි සේවය කරන බව වාර්තා වේ.
සතොස ආයතනයේ අනුමත කාර්‍ය මණ්ඩලය 3,075ක් වන අතර දැනට එහි සේවකයින් 3,325ක් සේවය කරන බව පැවසේ.
කෙසේවුවද, ප්‍රථමික මට්ටමේ සේවකයින් අනුමත සංඛ්‍යාව 2,429ක් වුවත් දැනට 2,842 දෙනෙකු එහි සේවය කරන බව වාර්තා වේ.
කොටි බංකරයක වලදමා තිබූ බෝම්බ හා ගිනි අවි ගොඩ ගනියි
මුලතිව් උදයාර්කට්ටු කුරුවිල් කැලෑවේ පැරණි එල්.ටී.ටී.ඊ බංකරයක වල දමා තිබූ යුද උපකරණ තොගයක් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයක් යටතේ අද (25) දින විනාශ කිරීමට පුදුකුඩිඉරිප්ප්ු පොලීසිය හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.
මුලතිව් ගුවන් හමුදා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් කොටි යුද උපකරණ වලදමා තිබූ ස්ථානයෙන් ගොඩට ගෙන ඇත.
මුලතිව් ගුවන් හමුදා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් කොටි යුද උපකරණ වලදමා තිබූ ස්ථානයෙන් ගොඩට ගෙන ඇත.
දසුන් ශානක වරදකට හසුවෙයි
ශ‍්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක දසුන් ශානකට ICCය විසින් දඩ නියම කර තිබෙනවා.
ඒ සත්කාරක ඉන්දීය කණ්ඩායම සමග නාග්පූර්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ චෝදනාවක් හේතුවෙන්.
ඒ අනුව ඔහුට සිය තරග මුදලින් සියයට 75ක දඩයක් නියම කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පියවර ගත්තා.

ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා කේක් කපයි - (photos)
මරණයට පත් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අදට (26) යෙදී ඇති උපන්දිනය සමරා උතුරේ ස්ථාන කිහිපයක සැමරුම් සිදු කර තිබෙනවා.
මේ අතර ප‍්‍රභාකරන්ගේ 63 වන උපන්දින සැමරුම් වැඩසටහන අද දිනයේ ප‍්‍රභාකරන් උපත ලද වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී පැවැත්වීමට නියමිත බවයි උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසන්නේ.
මේ අතර ප‍්‍රභාකරන්ගේ 63 වන උපන්දින සැමරුම් වැඩසටහන අද දිනයේ ප‍්‍රභාකරන් උපත ලද වැල්වැටිතුරෙයි ප‍්‍රදේශයේදී පැවැත්වීමට නියමිත බවයි උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසන්නේ.
ලංකාවේ ඉඩම් මැනීමට ඇමෙරිකාවට දෙනවාට විරෝධය
ශ්‍රී ලංකාවේ ඉඩම් මැන සිතියම් ගතකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ඇමරිකාවේ ආයතනයකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය දී තිබෙන බවත් එම කැබිනට් අනුමැතිය ලබන තිස් වැනිදාට පෙර ඉවත් නොකළහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිදු උඩගොඩ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවක්
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවක්