gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිසර පෙරේරා එක්දින හා t20 නායකත්වයට පත් කෙරේ..

ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ හා 20-20 ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා තුන් ඉරියවු ක‍්‍රීඩක තිසර පෙර්රා නම් කර තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් මේ බව නිවේදනය කර ඇත.

ඒ අනුව තිසර පෙරේරා මේ දිනවල පැවැත්වෙන ඉන්දීය තරගාවලියේ
එක්දිත තරග සදහා මෙන්ම 20-20 තරග සදහාද නායකත්වය දරනු ඇත.

2019 ලෝක කුසලානය ඉලක්ක කරගෙන තිසර පෙරේරා මෙසේ නායකත්වයට පත් කර ඇති බව ආරංචි මාර්ග කියයි.

මේ අනුව මෙතෙක් නායකත්වය දරන ලද උපුල් තරංග ඉන් ඉවත් කෙරෙනු ඇති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka