gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ කතුන් 1000ක් කුඩු ගහනවා

ශ්‍රී ලංකාව තුළ හෙරොයින් භාවිතාවට ඇබ්බැහිවූ පුද්ගලයින් සංඛයාව 45,000ක් පමණ වෙතැයි අන්තරාය ඖෂධ පාලක මණ්ඩලයෙ ප්‍රකාශක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

ඉන් 1000ක් පමණ කාන්තාවන් වන බවද කී ඔහු එය ප්‍රතිශතයක් ලෙස ගත්විට මුළු පිරිසෙන් 0,5%ක් පමණ යැයිද පැවසීය

මෙසේ හෙරොයින් භාවිතා කරන කතුන්ගෙන් වැඩි කොටසක් ගණිකා
වෘත්තියේ යෙදෙන අය බවද පැවසූ ඔහු ඊට අමතරව ඉහල පැලැන්තියේ හෙරොයින් භාවිතා කරණ කිහිපදෙනෙකු ද ඇතැයි ඔහු සඳහන් කළේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka