gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෞද්ගලික වාහන දිරි ගැන්වීම ශ‍්‍රී ලංකාවට උචිත නෑලු

පෞද්ගලික වාහන භාවිතය දිරි ගැන්වීම ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් උචිත ප‍්‍රතිපත්තියක් නොවන බව විදුලි පාරිභෝගික සේවාව පිළිබඳ උපදේශකවරයෙකු වන බන්දුල චන්ද්‍රසේකර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ විදුලි වාහන සඳහා මෙවර අය - වැයෙන් ලබා දී ඇති
දිරි ගැන්වීම් පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදියි.

විදුලි වාහන දිරි ගන්වන්නේ නම් ඊට ගැලපෙන පරිදී ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.

වැඩිවන විදුලි ඉල්ලූම ඉන්ධන හෝ ගල් අගුරු මත සපයා ගැනීමට උත්සාහ කළහොත් විදුලි වාහනවලට සහන ලබා දීමෙන් අපේක්ෂා කරන පරිසර හිතකාමී සංවර්ධනය ළඟා කර ගත නොහැකි වනු ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka