gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්දය ඉල්ලා ජවිපෙන් උද්ඝෝෂණ මාලාවක්

පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රජයට බල කරමින් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ අනුව එහි පළමු උද්ඝෝෂණය ලබන 30 වැනිදා කොළඹදී පැවැත්වෙන බව ඒ මහතා කියයි.

ඒ මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද
දේශප්‍රිය මහතා සමඟ ඊයේ (24) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම නැතිකරගන්නා තෙක් කල් මැරීම සඳහා සිදු කළ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් වශයෙන් මෙම පෙස්සම් ඉදිරිපත් කර ඇතැයි චෝදනා කළ හෙතෙම ජනතාව වීදි බැසීමට පෙර ඒවා වහාම ඉල්ලා අස්කරගන්නැයි පෙස්සම්කාර පාර්ශ්වවලට අවධාරණය කරන බව ද කීය.

-බිඟුන් මේනක ගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka