gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති මෛත‍්‍රී සතුටු කරන්න පොලොන්නරුවට ක‍්‍රිකට් පිටියක්…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන් මහතා සතුටු කිරීම සදහා පොලොන්නරුවේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සූදානමක් ඇති බව ඇමති අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

හම්බන්තොට ක‍්‍රිකට් පිටියක් ඉදිකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
මහතාට සිදු වූ දෙයම මෙමගින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටද සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.

අද තවත් මෙරටට ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩිංගන උවමනා නැති බවත් කී ඇමතිවරයා මේ සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

තවත් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටි ඇතිකිරීමට වඩා අවශ්‍ය වන්නේ මෙරට පාසැල් ක‍්‍රිකට් ක‍්‍රිඩාව නැංවීම සදහා ක‍්‍රීඩාංගන ඇති කිරීම යයිද ඔහු වැඩි දුරටත් එහිදී පෙන්වා දුන්නේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka