gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසයේ වැඩිම රැකියා ප‍්‍රමාණයක් දුන් ආණ්ඩුව වත්මන් යහපාලන ආණ්ඩුවයි..- රන්ජන්

මෙරට ඉතිහාසයේ වැඩිම රැකියා අවස්ථා ප‍්‍රමාණයක් බිහිකල ආණ්ඩුව වත්මන් යහපාලන ආන්ඩුව බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඉදිරියේදී තව තවත් රැකියා අවස්ථා බිහි කරන බවද ඇමතිවරයා සදහන්
කරයි.

කොළඹදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

2030 වන විට ශ‍්‍රී ලංකාව දිලිදු බවින් තොර රටක් බවට පත් කරන්නේ යයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka