gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාල්ල ගිංතොට ගැටුම ඇතිකර ඇත්තේ එජාප මන්ත‍්‍රී කෙනෙක්.. සියල්ල හෙලි වේ..

පසුගියදා ගාල්ල ගිංතොට ඇති වූ ගැටුම්කාරී සිද්ධිය ඇති කර ඇත්තේ පෝද්දල බෝපේ ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිවරයකු යයි හෙලිව ඇත.

දකුනේ උසස් පොලිස් නිලධාරියෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා සභාපති ධුරය සදහා තරග වැදීමට අදාල මන්ත‍්‍රීවරයා අපේක්‍ෂාවෙන් සිටි බවයි.

මෙම ගැටුම්කාරී තත්වය නිර්මාණය කර ඇත්තේ රිය අනතුරක් මූලික කරගනිමින් සිය ආධාරකරුවන් හරහා බවද හෙලිව ඇත.

ගිංතොට නිවාස හා වෙළදසැල්වලට ඉකුත් 16-17 දෙදින තුලදී පහර දීම සදහා මෙම පුද්ගලයා සෘජුව සම්බන්ධ වී ඇතැයිද තොරතුරු තිබූ හෙයින් මේ වන විට ඔහු අත්අඩංගුවට ගත් බවද එම පොලිස් නිලධාරියා කියයි.

මොහොමඩ් කීයාස් නම් හිටපු එජාප මන්ත‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka