විවෘත වෙළෙඳ පොළේ පොල් ගෙඩියක මිල රුපියල් 100 ට ආසන්න වීමත් සමඟ ලක් සතොස ශාඛා මගින් රුපියල් 65 ට අළෙවි කරන පොල් ඉතා කුඩා බවත්, ඒවා හිරමණයට දැමීමට පවා බැරි බවටත් පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
මේ අතර වෙළෙඳ පොළේ පොල් අළෙවිය පහත බැස ඇති බවත්, පොල්
කිරි භාවිතය අඩු වී පොල්තෙල් භාවිතයට නැඹුරු වී ඇති බවත් වාර්තාවේ. කෙසේ වුවද පොල් කිරි සහ පොල් තෙල් භාවිතය අඩුවීම රෝගාබාධ අඩු කරන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
රාගල – එස්. එම්. ආරච්චිගේ
65 ට දෙන සතොසේ පොල් හිරමනයට දාන්නත් බෑ
2017-11-21T10:03:00+05:30
Gossip Lanka Hot News
slide|