gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රොබට් මුගාබේ සිම්බාබ්වේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ඉල්ලා අස් වූ බව එරට කතානායකවරයා දැනුම් දී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, මුගාබේ ලිපියක් මගින් තම ඉල්ලා අස්වීම කතානායකවරයා වෙත දැනුම් දී ඇති බව ය.

93 හැවිරිදි රොබට් මුගාබේ 1980 වසරේ සිට ජනාධිපති ධුරයේ කටයුතු
කරනු ලැබිණි.

පසුගිය සතියේ සිම්බාබ්වේ හමුදාව රජයේ පාලනය නතු කරගත් අතර එරට ජනතාව වීදි බැස ඉල්ලා සිටියේ මුගාබේ ජනාධපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka