gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුජීවට වසන්තගෙන් ආරාධනයක්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සාකච්ඡාවකට එන ලෙස දූෂණ විරෝධී හඬ සංවිධානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ෂිවාජිලිංගම් මහතා ඊයේ(21) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ කොමිසම හමුවේ පෙනී සිටීම නොව,
වැරදිකරුවන්ට දඬුවම් දීම පිළිබඳ රටේ ජනතාව අපේක්ෂාවෙන් සිටින බවයි.

මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ද ප්‍රකාශ කළේ සොරකම්වලට සම්බන්ධ සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

එමෙන්ම වැරදි සිදුකළ සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද ප්‍රකාශ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka