gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාරේ මියගිය යාචකයාගේ සාක්කුවේ රු-80000 ක්

මියගිය යාචකයකුගේ සිරුරක් බණ්ඩාරගම පාර මොරොන්තුඩුව නුගේ හන්දියේ තිබී මොරොන්තුඩුව පොලිසිය මගින් පසුගිය අඟහරුවාදා සොයාගෙන තිබේ.
මිනිය හමුවන අවස්ථාවේ යාචකයාගේ සාක්කුවේ රුපියල් අසූදහසක් තිබී ඇත, මියගිය පුද්ගලයා කාලයක් තිස්සේ එම ප්‍රදේශයේ සැරිසරමින් ජීවත්වූ අයෙකු බව හෙළිව ඇත.

කෙසේ වෙතත් ඔහුගේ ඥාතීන් ගැන කිසිවෙකු දැන සිට නැත.
මියගිය පුද්ගලයා ප්‍රසිද්ධව සිට ඇත්තේ පැල්පොළ නමින් වන අතර මළසිරුර කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරය තැන්පත් කර තිබුණි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka