gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පංති කාමරය අසළ වැටුණු දරුවා රෝහලේදී මිය ගිහින්

කොළඹ ජනප්‍රිය පාසලක  4 වැනි  වසරේ ඉගෙනුම ලැබු දරුවෙකු පංති කාමරය අසළ ඇදවැටීමෙන් පසු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබෙනවා

නවගම්පුර, දෙවන අදියර, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එඩ්මන් එලයිම් නැමැති මෙම දරුවා ඊයේ (21) දින පාසල් කාලයේදි අසනිප විම
හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර තිබුණා.

පැය 13ක් පමණ කළුබොවිල රොහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රථිකාර ලබාගනිමින් සිටියදී අද (22) උදෑසන 5.00 ට පමණ ඔහු මියගොස් තිබෙනවා.

දරුවාගේ පියා පවසන ආකාරයට දරුවා දින කිහිපයකට පෙර උණ රෝගයට බෙහෙත් ලබාගෙන තිබෙනවා. ඊයේ දිනයේදි දරුවා පංති කාමරය අසල වැටි ඇති බවත් ඉන් අනතුරුව දරුවා රෝහලට ඇතුලත් කළ බවත් පියා පැවසුවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ බම්බලපිටිය පොලිස්ථානය මගින් සිදුකරන අතර පශ්චාත් මරණ පරික්ෂණ කළුබෝවල රෝහලේදි සිදුකරනු ඇති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka