gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ පාතාලයෝ ඇවිලෙති.. වෙඩි තබා මහමග මරා දමති..

අද පෙරවරුවේ කොළඹ පුංචි බොරැල්ලේදී සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

ත‍්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත.

මරදාන නාලන්ද විදුහල අසලදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.


පොලිසිය සැක කරන්නේ පාතාල සාමාජිකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවයි.

තව දුරටත් පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka